Book information
Weight | 350 g |
---|
රු850.00 රු765.00
ISBN – 9789551807566
Weight | 350 g |
---|
ISBN – 9789551559118
එම්. එල්. ස්ටෙඩ්මන් විසින් රචිත The Light Between Ocean ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
පළමුවන ලෝක යුද්දයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම් ෂර්බෝන්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි.
මේ පාළු දූපතට ඔහු තම තරුණ, නිර්භීත බිරිඳ වන ඉසබෙල්ද කැන්දාගෙන එයි.
වසර කිහිපයක් ගෙවුණු තැන එක් අමතක නොවන දවසක, බෝට්ටුවක් දූපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්දිස්ථානයක් සළකුණු කරමිනි.
මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ ‘දෙවියන්ගේ ත්‍යාගය’ කුමක්ද?
එයින් ටොම්ගේ හා ඉසබෙල්ගේ ජීවිත නොසිතූ, නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද?
ISBN – 97895565202109
ISBN – 9789556940480
ගසක් පුරාවට සාර සුබාවට
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත්
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත්
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා
මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.
‘‘අපි හම්බ වුණේ කෝච්චියේදී.. වෙන් වුණෙත් කෝච්චියේදී..’’
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා… අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළග හමන්නේ, ඉර පායන්නේ, හද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..
ISBN – 9789556565720
මා සවනත ඔබ නෙත් යුග – If You Could See What I See
ISBN – 9789556775600
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.
ISBN – 9789556779172
ගිනි පුපුර – The Spark (Gini Pupura)
WhatsApp Us