Book information
Weight | 350 g |
---|
රු600.00 රු510.00
ISBN – 9789556565065
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
Weight | 350 g |
---|
ISBN – 9786245023035
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789555139786
සිද්ද වෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසේ තොත්ත බබෙක් නෙමෙයිනේ... තමුසෙට මේ කෙල්ල බදින්න පුළුවන් එයාගේ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්ද්දදී බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමා වැදගත්ම දේ.
මම බයවෙලා ඉන්න මුනට දබරාගිල්ල උලුක් කළා
ISBN – 9789556973082
ඇෆ්ගනිස්ථානයේ තමන් ජීවත් වූ ගුහාවේ ඉදිරිපසට කොහේදෝ සිට පැමිණි ස්ප්රින්ගර් ස්පැනියල් බැල්ලක දිස් වූ විට අමාන්ට කිසි විටෙක ඊට වඩා හොඳ මිතුරෙකු අවශ්‍ය නොවී ය. බැල්ල නිරන්තර සහකාරියක් වූවාය. ඇය ඔහුගේ සෙවනැල්ල බවට පත්වූවාය. ඒ නිසාම අමාන් ෂැඩෝ නමින් ඇය ඇමතීමට තීරණය කරයි.
නමුත් මේ මොහොතේ ජීවිතය වඩාත් භයානක වේ. අවසානයේදී, අමාන්, ඔහුගේ අම්මා සහ ෂැඩෝ රටින් පිටව යාමට අවශ්‍ය ධෛර්යය සොයා ගනිති. නමුත් ෂැඩෝට කොතෙක් දුරක් ඔවුන් මෙහෙයවිය හැකිද?
මේ භයානක ලෝකයේ කිසි තැනක සැබවින්ම ආරක්ෂිත බවක් තිබේද?
ISBN – 9789553490261
එක මොහොතක, මට ඒ හැම දෙයක්ම තිබුණා. ආදරණීය, කඩවසම් සැමියෙක්, ලස්සන ගෙදරක්, හුරතල් දරුවො දෙන්නෙක්, සාර්ථක ව්‍යාපාරයක්.. ඒ හැම දේම..
ඒත්.. එක දවසක, එක හැන්දෑවක… ඒ හැම දේම සුණු විසුණු වෙලා ගියා.. මගේ ලෝකෙම බිද වැටුණා..
ඒත් කොහොමද ඒක වුණේ..? මට මතක නෑ.. මට මොනවත්ම මතක නෑ.
මං දන්නෙ අනිත් අය කිව්ව දේවල් විතරයි.
හැමෝම කිව්වෙ වැරැද්ද මගේ අතේ කියලා.. ඒක කළේ මමයි කියලා.. එහෙම කිව්වෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු අය.. මං වැඩියෙන්ම විශ්වාස කරපු අය.. ඉතින් මං විශ්වාස කළා.. ඒ ගොල්ලො මට බොරුවක් කරන එකක් නෑ කියලා මං විශ්වාස කළා.
ඒත්…. මං දැනගෙන හිටියෙ නෑ.. ඒ හැමෝගෙම ලග රහස් තියෙන බව.. වැහුණ හැම දොරක් පිටිපස්සෙම.. මහ භයානක රහසක් හැංගිලා තියෙන බව..
ජනවාරි 08 නිකුත් වේ….
ISBN – 9786245701001
නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ළංව බැලුවොත් මිසක ඇති බවක් නොපෙනන අර බිත්ති සිදුරට ඉදිරියෙනි..
ඉදපිය උඹට…….
ISBN – 97895566733371
වෙච්ච දේවල් වල හැටියට මේ සිද්ධ වෙන දේවල් දරාගැනීමට අමාරුයි. සෙනුකා හදිසියේම ඔහුගේ පපුවට තදින් මුහුන තබා ගත්තාය. අතුලගේ පපුව හිරිවැටි ගියේය. පුංචි කෙල්ලට හරියට දුක හිතිලාය
ISBN – 9789556562705
ලොව වටා මුහුදු ගමනක් – Lowa Wata Muhudu Gamanak
ISBN – 9789553493965
ජනේලයට ඔබ්බෙහි පතිත වන ධාරානිපාත වැහි තට්ටුව අතරේ යම් ඡ්යාවක් මගේ නෙත ගැටුනේ ඉන් පසුවය. වැස්සේ සීතලත් සමග සිතට නැගුණු තිගැස්ම මා ඇග කිළිපොලා දැමීමට සමත් විය. විටින් විට පතිත වන අකුණු සැර සමගින් එකාලොක වන පරිසරය මද එබ්බවු කාලවර්ණ සිරස් පොදියක් ලෙස බොද වෙමින් පෙණුනු එය ජනේලය එක් කෙලවරක සිට අනෙක් කෙලවරට තිරස් චලනයේ යෙදෙමින් තිබුණි
ISBN – 9789551559922
Chicken Soup for the Soul 7 හි සිංහල පරිවර්තනය
ISBN – 9789555707541
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789551559111
ගිරි මුදුන මගේ නිවහන – Giri Muduna Mage Niwahana
ISBN – 9789556778595
නාඳුනන තුවක්කුකරුවාගේ කතාව – Nandunana Thuwakkukaruwage Kathawa
WhatsApp Us