Book information
Weight | 350 g |
---|
රු440.00
ISBN – 97895551116671
Devil’s Triangle හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයන්ගෙන් එකකි. මෙමෙ බිහිසුණු ප්‍රදේශයේ අතුරුදහන් වූ නවුකා සහ ගුවන් යානා ප්‍රමාණය සිය ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැදුණු ගුප්ත සවභාවය කුමක්දැයි අනාවරණය කරගැනීමට මෙතෙක් කිසිවෙක් සමත් වී නැත. සැබවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වල ජිවින්ගේ බලපෑමක් පවතීද ?
In stock
Weight | 350 g |
---|