Book information
Weight | 350 g |
---|
රු650.00 රු550.00
ISBN – 9789556673235
Weight | 350 g |
---|
ISBN – 9789556572797
ධවල කන්දේ අබිරහස – Dhawala Kande Abirahasa
ISBN – 9789556573121
රන් දෙවොලේ අබිරහස – Ran Dewole Abirahasa
ISBN – 9789556564624
රේගු වැටලීම් – Customs Detections
ISBN – 9786249638907
“ආඩම්බර උපාසකී” දේශපාලනය පසුබිම් කොටගෙන ලියවුණු නවකතාවකි.
ISBN – 9789551559117
රත් වරලැති ලිය – The Red-Haired Woman (Rath Waralathi Liya)
ISBN – 9789556673487
මතක හරියට හීනවාගේ – කලින් දවසක සැබෑවක් වු
හීන හරියට මතක වාගේ – නොවුන තරමට අමතකම වු
ISBN – 9789556973426
අප්‍රිකානු ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත් තරුණියක් දුත මෙහෙවරක යොදවන්නේය.
සොරුන්ගේ ගමන කලින් දැනගන්නා කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ දී මුළු සොර කණ්ඩාය ම සම්පූර්ණයෙන් විනාශවී අනතුරුව මුද්ද යළි ඔහුට ම ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය. එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද?
චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ ග්රන්ථ කතුවරයකු බව යළි ලෝකයට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’ පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය.
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ තුන්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789558460900
යම් මනුෂයකු උසස් පවුලක ජනිත වුවද ගතිගුන පහත්නම් එම ජිවිතයෙන් වැඩක් නැත. කුලයෙන් පහත් වුවද නිවරැදිව හැසිරිමෙන් සුදානම් නම් දෙවිවරු පවා ඔහුට පුද කරති
ISBN – 9789556565577
අතුරුදහන් වෙච්ච අය වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවලා කියලා පත්තරේ තියෙන්නේ… විස්තර ඉල්ලනව….
ඒ ප්‍රවෘතිය ඇග්නස් නොනා ඇසුවේ පෙරෙදා රැයේ රුපවාහිනි ප්රවෘත්ති වලිනි.
කොල් එකක් දිලා බලන්න හිතයි..
මන් හිතන්නෙ ඌක උතුරේත් දකුනෙත් යුද්ඩ්ශෙ බැටකාපු ජනතාව වෙනුවෙන්
ISBN – 9789556912708
එදා රෑ උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව හොරු සහ ගණිකාවෝ විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන් අපේ රටෙන් ගොඩක් ඇතට අරගෙන ආවා.
අපේ ජිවිත සදහටම වෙනස් උනා. අපේ විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජිවිත වෙනස් උනා. ලෝකය අපි ගැන දැනගෙන හිටියේ නෑ. මුළු ලෝකයටම අපිව අමතක උනා. ලෝකයට රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
එත් තවමත් ….
අපේ කතාව ලෝකයට කියන්න අවසර නෑ
ඒ නිසාම , අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා. මුළු ලෝකයෙන්ම වසන් කරපු අපේ කටහඩවල් මං අකුරු පේලි මැද්දේ .. චිත්‍ර වල රේඛා ඇතුලේ හැංගුවා. ඒ සටහන් අපේ මව්බිමේ පස් ඇතුලේ හැංගුවා. මේ සටහන්..
ඔබේ හුස්ම මොහොතකට නවතාවි. ඇස් දෙක කදුලින් තෙත් කරාවි. එත් කියවන්න
මම නවතින්නම්.
දැන් ඔබේ වාරය. මේ කතාව කාට හරි කියන්න.
මං
ලීනා.. පිටුවහල් සිත්තරි.
WhatsApp Us