Book information
Weight | 350 g |
---|
රු550.00 රු470.00
ISBN – 9789558892033
තිත්ත කෝපි – Bitter Berry
Weight | 350 g |
---|
ISBN – 9789556973013
ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදනියක වු රිචිකා ක්ලයින්බර්ගේ මරණය ගැන පරික්ෂණ පැවත්වීමේ වගකිම ජෙරුසෙලම් පොලිසියේ අරි බෙන්-රොයි ට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසෙලමේ ආමේනියම් පල්ලියේදිය. නිර්භිත ලෙස කරුණු හෙලිකිරිම නිසා ක්ලයින්බර්ග්ට ඉහල බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් , ඊශ්‍රායල් රජයේ නිළධාරින් සහ රුසියානු මාෆියාව ද ඒ අතර විය.
මතුව තිබු බාදක මැද බෙන්-රොයි ඔහුගේ පැරණි මිතුරෙකු වු ලුක්ෂොර් පොලිසියේ යුසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දි මෙම විමර්ශනයට තමාට සහය වෙන මෙන් ඉල්ලා සිටියේය. දරුණු අනතුරක් නිසා තමාගේ පුතා අහිමිවි තිබුනත් ඔහු එලෙස සහය ලබාදිමට කැමත්ත පල කල අතරම,
මෙලෙස ඝාතනයට ලක්වු ක්ලයින්බර්ගේ මරණයට පෙර ඇය විමර්ශනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැනද තොරතුරු හඹා යාමට මේ දෙදෙනාට සිදුවේ. පැරැනි පොත් පත් වල සදහන් රන් ආකරයක් අනාවරණය කරගැනිමට මේ අබිරහස් ලෙස මියගිය ඊජිප්තුවේදියාට හැකියාව ලැබි තිබුනාද? ඒ රන් ආකරය ඔහු ගැන විමර්ශනය කල රිව්කා ක්ලයින්බර්ගේ මරණයටත් හේතුවක් විය හැකිද? එසේත් නැතිනම් බලාහත්කාරයෙන් රැගෙන එන තරුණියන් ගණිකා වෘත්තීයේ යොදවන්නන් ගැන තොරතුරු අනාවරණය කර ගැනිමට ගත් උත්සහය මේ මරන වලට හේතුවක් වුනාද?
ISBN – 9789556912869
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.
එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි.
ISBN – 9789551559762
පීඩිතයෝ – The Underdogs (Peedithayo)
ISBN – 9789555707322
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – Allan Quartermain weera charika
අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින් බිහිසුණු මාසායි ග්‍රෝතිකයන්ගේ ප්‍රහාර වලට අභිතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ඨාචාරය සොයා යන පිරිස…
…………. සද එලිය නොමැති ගංගාව අන්ධකාර ජල කදකි. මට දැනුනේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වුයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි.
ISBN – 9789553524003
මගේ රවීන්..
ඔයා විශ්වාස කරනවාද සිද්ද වෙච්ච කිසිම දෙයක් එහෙම උනේ මගේ කැමත්තෙන් නෙවෙයි කියන එක.. ඒත් ඇත්ත කතාව දැන් ඔයාගේ පුංචි රෝස මල වන්චාකාරයෙකුට අහුවෙලා තැලිලා පොඩිවෙලා ගිහින් ඉවරයි කියන එක. විතරයි. මන් ඔයාත් එක්ක එකතුවෙලා හදන්න හිතාගෙන හිටපු සිහින මාලිගාව මගේ ඇස් ඉස්සරහම බොදවෙලා ගියා රවීන්….
ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ උපන්න සෙනහස තාමත් එහෙමමයි. මට කියන්න රත්තරන්.. දුක හිතෙන හැමදේම අමතක කරලා ඔයා ලගට දුවගෙන ආවොත්…. ආයෙත් ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඔය පපුව ගැහෙන වාර ගණන් කරන්න…. ඔයාගේ හුස්ම වල සුවද විදින්න,… ඔයාගේ උණුසුම සුවය විදින්න…
එකම එක වතාවක්…. එක වතාවක් විතරක්ම,… ආදරයෙන් ඔය පපුවට තුරුල් වෙන්න මට ඉඩ දෙනවාද රවීන්….
ISBN – 9789553727558
රොද්රාක්ෂි , සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පිඩිතව ජීවත්වෙන මවකගේ කායික , මානසික සහ සමාජිය අරගලය මෙන්ම මිනිසුන් ධනය බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත් මවුවරුන් පිවරුන් දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්‍රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි.
චිනයේ වුහාන් නගරයේ විද්‍යාගරයක් තුල කෘතිමව නිපද වු වුහාන් 400 නම් වේරසයක් ගැන මෙයින් කියවේ
WhatsApp Us