Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු550.00 රු470.00
ISBN – 9789551559885
තිත්ත තොල් – Bitter Lips
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN – 9789554788459
වසර ගණනක පටන් චීනයේ ජිවත් වූ ඇමරිකානු ජාතික එන්ග්ල්මන් පියතුමා චිනයා හා ජපානය අතර ඇවිලී ඇති යුද්ධය අතරතුර සිය දේවස්ථානයේ මධ්‍යස්ථභාවය උපරිම අයුරින් රැක ගැනීමට උත්සහ කරයි. එහෙත් , ජපනුන් ජාත්‍යන්තර නීති පවා උල්ලංගනය කරන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට ඇත. අතට අසුවන ඕනෑම ස්ත්‍රී පරාණයක් දුෂණයට ලක් කරමින්ද දේපල මංකොල්ල කමින්ද ජපන් හමුදාව නැංකින් නගරයේ විදි පුරා සැරිසරන බැවින් දැරියන්ගේ ජීවිතවල අවදානම තවත් වැඩි වී ඇත. තත්වය වඩාත් බරපතල වන්නේ , අසල ගණිකා නිවාසයක ගණිකාවන් කණ්ඩායමක් ආරක්ෂාව පතා දේවස්ථානයට ඇතුළු වීමත් සමගය
ISBN – 9789551559171
මිදී මරු කතරින් – Otherside of the Truth (Midee Maru Katharin)
ISBN – 9789557080260
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 978955706148
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789559777661
මේ මිනීමැරුම සිද්දවුනේ 1940 ගණන් වල
මිනිහා විලේ පිහිනමින් හිටියා ගෑනි ආවේ බෝට්ටුවක ඇය අතේ තිබුණු හබලෙන් ඔහුගේ ඔලුවට පහට තුන හතරක් එල්ල කළා. ඊලගට ඔහු දියේ ගිලුනා
මියගිය පුද්ගලයාගේ නම මොකක්ද?
මම දන්නේ නෑ
මිනීමරුවාගේ නම දන්නවද?
එක දන්නෙත් නෑ
මේ තරම් දෙයක් සිද්ද උනා කියලා ඔහේ කොහොමද දන්නේ
මං ඒ සිද්දිය හීනෙන් දැක්කා. එහෙම දෙයක් ඇත්තටම සිද්ද වුනා. ඒ මැරුම් කාපු මිනිහා මමයි
මගේ ගිය ආත්මේ..
ISBN – 978955
දිලිප ජයකොඩි මහතාගේ නවතම පරිවර්තනය – 2019 දෙසැමිබර්
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදහන් වෙයි. දස වසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදහන්වමය.නමුත් ඔහු සෑම මව්වරුන්ගේ දිනයකදීම තම මව අමතන්නේය..
විනාඩි ගණනකට…..!
තමන් නිරුපද්‍රිතව හොදින් සිටින බව එහිදි ඔහු පවසන්නේය..වසර දහයක් පුරා එය එසේ සිදුවෙයි..
ඔහු කොහේද?
ඔහු හොදින් නම් ආපසු නො එන්නේ ඇයි
නව යව්වනියක වු ලීසේ ද එක වරම අතුරුදහන් වෙයි.
දින ගනනාවකට පසු ඇය තම පියා අමතා පවසන්නේ තමන් නිරුපද්‍රිතව හොදින් සිටිනා බවත්,
ඊලග මව්වරුන්ගේ දිනයේදි නැවත ඔහු අමතන බවත් ය!
ඇය කොහේද?
ඇය හොදින් නම් ආපසු නො එන්නේ ඇයි
Chandana Mendis Book Collection 1
1 චීන යෙහෙළිය
2 ගිනි කන්දක් හරහා ලෝකය වටේ
3 ගැට කපන පුංචා
4 මෝරා
5 සිහිනයක රැදි රහසක්
6 හරිම පුදුමයි
7 ටොම් සොයර්
8 නිල් දියමන්තියේ අබිරහස
9 සැගවුණු ලොවේ සවාරියල්
10 ජුරාසික් දඩයම
11 ඇලන් ක්වාටමන් වීර චාරිකාව
12 අබිරහස් දුපතේ නිධානය
අවශ්‍ය කෘති පමනක් තොරා මිලට ගැනීමට මෙතනින්
ISBN – 9789553490155
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පළමු පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789553490100
මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.
ISBN – 9786245023042
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556912807
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
ISBN – 9789556778434
ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ – Sthree Dweshiyage Birinda
WhatsApp Us