off!
පොත් කට්ටල අංක 1 – Book Bundle 01
රු4,325.00 රු3,875.00
අවජනිතයා – මිශ්‍ර ජාතින් අතර දරුවන් සැදීම නිතියට අනුව අපරාධයක් වන රටක , එලෙස උපන් දරුවකු උස්මහත් කරගන්නා දිරිය මවක් , නිතියේ හිඩැස් මතින් ජිවිතය ජයගන්නා ආකාරය ගැන කියවෙන්නකි.
මායා කවය – පණපිටින් වලදමා , ළමා මිනීමැරුම් දාමයක වරදකරු වරද පිලිගෙන දඩුවම් ලැබිමෙන් අනතුරුවද වසර 30 කට පසු නැවත ඒවා සිදුවන්නේ කුමක් නිසාද?
පරිසියා – ඇසටෙක් වරුන් හා මායා වරුන්ගේ දේශය අළලා ලියවුනු පරිවර්තනයක මිහිර විද ගැනිමට හැකි ස්වතන්ත්රයකි.
දෙවොලේ සැගවුනු අබිරහස – ඊජිප්තු නිම්නයේ නටඹුන් අතර තිබි සොයාගත් මලසිරුරක අබිරහස , වැරදි පුද්ගලයන් අතට පත්වුවහොත් ලේ විලක් බවට පත්ව හැකි වස්තුවක්..
හඩ නිහඩ – සැමියා ඝාතනය කළ තැන් පටන් වචනයක් කතා නොකල ඇලිසියා බෙරන්සන්, ආරක්ෂක මානසික ඒකකය වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර් ට හැකී වේද?
ඩිලිවර් ගාස්තු නොසලකා හරින්න… ( ලංකාව තුල )
Books You May Looking For
off!
ආදම්ගේ දිනපොත සහ තවත් කතා – Adamge Dinapotha Saha Thawath Katha
ISBN – 9786245546060
ආදම්ගේ දිනපොත සහ තවත් කතා – Adamge Dinapotha Saha Thawath Katha
off!
අපුරු ඉස්කෝලේ (සතුටින් පිරි සය වසර ) – Apuru Iskole 05
ISBN – 9789559745587
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි පස්වැන්නයි
off!
off!
off!
off!
off!
රිදී තැන්නේ අබිරහස – Ridee Thannne Abirahasa
ISBN – 9789556572803
රිදී තැන්නේ අබිරහස – Ridee Thannne Abirahasa
off!
off!
නිවෙසින් බැහැර දෙවසරක් – Niwesin Bahara Dewasarak
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
off!
off!
පොලියානා – POLLYANNA
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .
පොලියානා
සතුට බෙදන පොලියානා
ජිමී සහ පොලියානා
off!
off!
off!
off!
මං වැරදි ද? – Am I Guilty
ISBN – 9789553490261
එක මොහොතක, මට ඒ හැම දෙයක්ම තිබුණා. ආදරණීය, කඩවසම් සැමියෙක්, ලස්සන ගෙදරක්, හුරතල් දරුවො දෙන්නෙක්, සාර්ථක ව්‍යාපාරයක්.. ඒ හැම දේම..
ඒත්.. එක දවසක, එක හැන්දෑවක… ඒ හැම දේම සුණු විසුණු වෙලා ගියා.. මගේ ලෝකෙම බිද වැටුණා..
ඒත් කොහොමද ඒක වුණේ..? මට මතක නෑ.. මට මොනවත්ම මතක නෑ.
මං දන්නෙ අනිත් අය කිව්ව දේවල් විතරයි.
හැමෝම කිව්වෙ වැරැද්ද මගේ අතේ කියලා.. ඒක කළේ මමයි කියලා.. එහෙම කිව්වෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු අය.. මං වැඩියෙන්ම විශ්වාස කරපු අය.. ඉතින් මං විශ්වාස කළා.. ඒ ගොල්ලො මට බොරුවක් කරන එකක් නෑ කියලා මං විශ්වාස කළා.
ඒත්…. මං දැනගෙන හිටියෙ නෑ.. ඒ හැමෝගෙම ලග රහස් තියෙන බව.. වැහුණ හැම දොරක් පිටිපස්සෙම.. මහ භයානක රහසක් හැංගිලා තියෙන බව..
ජනවාරි 08 නිකුත් වේ….
off!
off!
off!