Book information
Weight | 350 g |
---|
රු3,580.00 රු2,900.00
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
වයිට් රුෆ් හි හමුවු නාදුනන්නා
තල් අරණක පෙම් සිහිනය
මෙරිටාටන්
වඩිත් සුරගනො මෙ සොදුරු රැයේ
පරිසියා
වෙන් කරනු එපා අප
In stock
Weight | 350 g |
---|
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 ලෙස ඇතුලත් කරන්න
කොලරා කාලේ ආලේ
සිසිරයේ රැයක මගියෙකු නම්
මායාවාස
ගොවි රජ්ජුරුවො
අල්හේන්ද්රෝ මයිතාගේ සැබෑ කතාව
හෘද සාක්ෂියක අදෝනාව
ISBN – 9789558892513
කඳුකර මාවත – The Mountain Road
ISBN – 9789556563283
ජීවිතෙන් දින හතක් – Seven Days of Life
ISBN – 9789556562996
බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලි නිලධාරියෙකු වූ සෑම් මක්ක්රිඩ් ගේ නිදහස් රාජකාරි රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරු රාජකාරිය ඉටු කිරීමට ඔහු CIA පවා දැඩි ලෙස පිඩනයට පත්කිරීමටද KGB සමග මි- බළල් සෙල්ලම් කිරීමටද බිය නොවිය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරබියන් දුපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රවය ජාවාරම්කරුවන්ගේ සිහින බිද දැමුවේය.
ISBN – 9786245132959
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ
“Try This One For Size” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.
ක්ලෝඩ් කෙන්ඩ්රක් පැරඩයිස් සිටි නගරයේ වංචනික කලාගාරයක් පවත්වාගෙන යයි. රුසියාවේ මහා කැතරින් අධිරාජිනියගේ මිල කල නොහැකි දැවමය ප්‍රතිමාව සොරකම් කිරීමට ඔහු තවත් කලාකෘති සොරෙකුවන එඩ් හැඩන්ගේ සහය පතයි. සොර රජුන් කිහිප දෙනෙකු එක්ව සොරකම් කල ප්‍රතිමාව ස්විස්රට්ලන්තයේ ප්‍රකෝටිපති ව්‍යාපරිකයෙකු වන හර්මන් රැඩිනිට්ස් වෙත විකිණීමමට රැගෙන යා යුතුය. ඔවුන් ඒ සදහා යොදා ගන්නේ ලෝක ප්‍රකට රහස් පරික්ෂක ටොම් ලොප්ස්කි හා ඔහුගේ රූමත් බිරිද ය. ……
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 12 – යකිනි
Santhawa Kawya Rathnawali – Yakini
ISBN – 9789551191108
සුළගේ ගිය දිවිය 4 – Gone with Wind 4 – Sulage Giya Diwiya 4
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
WhatsApp Us