off!
බුරුම සමය – Burmese Days
රු650.00 රු585.00
ISBN – 9789556564440
Books You May Looking For
off!
off!
off!
off!
කොහොඹා ඇල්ල – Kohomba Alla
ISBN – 9789550225507
ධර්මය කියන්නේ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්.. මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක් නැ හාදයා….. මට මගේම ධර්මයක් තියනවා.
මේ ගිනිගෙන දැවෙන ලොකයේ – අවීචියේ නායකයා යමරජු කීවේය.
off!
ජිනපාලගෙ කතන්දරේ – Jinapalage Kathandare
ISBN – 9789559348493
ජිනපාලගෙ කතන්දරේ – Jinapalage Kathandare
off!
දිනුම් කනුව – Dinum Kanuwa – Pre Order
ISBN – 9786245316
සැබෑම ජයග්‍රාහකයන් බවට පත්කරන මනස සරු කරන නිසැක පෝෂණ අතිරේකය…
දිනන්න, වරකට පිටු දෙක බැගින් දිනකට තුන් වරක්…!
අවවාදයයි!
“මේ වගේ පොත් හැමෝම කියවන්න එපා..මොකද මේවයෙ තියන දේවල් හිතට ගත්තොත් එයාලට දියුණු වෙතහැකි..නමුත් අපේ වගේ රටකට දියුණුවෙන මිනිස්සුන්ව ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනව..ඒ නිසා ස්වභාවයෙන්ම අනික් මිනිස්සු කොටස හැමදාම එකම තැන ඉන්නව..ඔයාලා මේවා කියවලා එහෙමම ඉන්න..නැත්තම් රට බැලන්ස් නැතුව යනව..!!”
ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි
off!
පොත් කට්ටල අංක 15 – The Naughtiest Girl
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 ලෙස ඇතුලත් කරන්න
දග මල්ල සහ අමුතු ඉස්කෝලය
දග මල්ලගේ දග වැඩ
හොද දග මල්ල
අපේ යාළු දග මල්ල
දග මල්ල දෙලොවක් අතර
off!
off!
අපුරු ඉස්කෝලේ (මැදියම් රැයේ සාදය) – Apuru Iskole 02
ISBN – 9789559745556
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි දෙවැන්නයි
off!
රළු අහස – Ralu Ahasa
ISBN – 9789553894366
මේක නීති ප්‍රශ්නයක් නෙවෙයි මේනු ආදරේ හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්.. මට නැති උනේ ඒ ආදරයයි විශ්වාසයයි
අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැස්සේත් ඒ ආදරේ ඒ ගෙදරින් නොලැබෙන නිසායි…..
ගැහැණියකට ආදරේ කියන්නේ මුළු ආත්මයම උනාට පිරිමින්ට ආදරේ කියන්නේ එක අවශ්‍යතාවයක් විතරයි. එයාලා ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඕනේම දෙයක් කරනවා. ඒත්… ගැහැණියකට එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලෝකයාගේ ඇගිල්ල දික් වෙන්නේ ඒ ගැහැණියටම විතරයි..
off!
off!
off!
off!
නිම්නාගේ ඉතිහාසය – Nimnage Ithihasaya
රු835.00 – රු1,020.00ISBN – 9786245087839
නිම්නාගේ ඉතිහාසය – Nimnage Ithihasaya
off!
ගුම්- Gum
ISBN – 9789556616651
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
off!
off!
off!