Book information
Weight | 350 g |
---|
රු550.00 රු500.00
ISBN – 9789558460870
වසර විසි එකක් තුළ මේ ගැහැනු සිත මෙතරම් සසල වී නැත, හෙතෙම තම ජීවිතයට මහා විපර්යාසයක් කලේය
Weight | 350 g |
---|
ISBN – 99786245329052
දන්නවාද අහස්…
ඩැනී ආකාෂ් කියන්නේ…
මට අයිති වස්තුවක් නෙවෙයි…
මුළු ලෝකේටම අයිති වස්තුවක්….
ඒත් අහස් කියන්නේ…
මුළු ලෝකේම තරම් වටින මගේ එකම වස්තුව……
ISBN – 9789556779080
මායාපුර දේවි කුමරිය – Mayapura Devi Kumariya
ISBN – 9786245023059
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556913538
Hidden Heart
සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටින කනිංහැම් මහත්මියගේ ඉල්ලිමක් ඉටු කිරිමටය. සිය සැමියා වු සර් රොබර්ට් ෂෙල්ඩන් ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වුයේ තම මරණින් මතු ඔවුන්ගේ දියණිය වු ලුසිට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී , සර් රොබර්ට්ගේ දියණිය ලෙස භාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලබෙන්නේ ලුසිගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් මන්දිරයේ නැවති සිටිමේ අවස්ථවයි. සිල්වියා මන්දිරයේ නවත්වා ගැනිමට සර් රොබර්ට් දක්වුයේ විශාල කැමත්තකි. දුටු පලමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදි ගියේ එලෙසින් ය. ඒ එසේ වුවද සර් රොබට්ගේ අද්භුත ලක්ශන නිසා සිල්වියා පත්වුයේ වික්ෂිප්ත බවකටය.
අබිරහස් ෂෙල්ඩන් හොල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්තාවක් තිබුනේද ?
සිල්වියාගේ ඉරනම කුමක් වේද?
ISBN – 9789556771671
සරප් මයිස්කි ඔහුගේ මුළු ජිවිත කාලයෙන් අඩකට වඩා බන්ධනාගාරය තුල දඩුවම් ලැබු ශූර චෞරයෙකි සිපිරි ගෙය තුළදිත් ඔහු වසර ගණනාක් සිහිනයෙන් දුටුවේ මහා පරිමාන සොරකමක් සන්විදානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් සිය තික්ශන බුද්දිය යොදවා ක්‍රියාත්මක කිරිම සදහා ධනවත් පරඩයිස් පුරවරයේ පිහිටි ප්‍රදානතම කැසිනො සුදු ශාලාව තොරා ගත්තෙය
ISBN – 97895550980031
Ahi Piyan Aharila
කවි කොපුල මත හදිසියේ ම පතිත වු උණුසුම් ම හාදුවකි නුඹ
WhatsApp Us