Book information
Weight | 350 g |
---|
රු480.00 රු410.00
ISBN – 9789551559274
පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි – By The River Piedra I Sat Down And Wept (Piedra Gangabada Hinda Mama Walapunemi)
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556971439
එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප්රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.
ISBN – 9789554005198
Sher;pck Homes ලියු Sir Arthur Conan Doyle ගේ අබිරහස් කතා
ISBN – 9789556778571
තක්සලාවක් වූ සිපිරි ගෙය – Thaksalawak Wu Sipiri Geya
ISBN – 9789556564433
එදා ගමේ අවුරුදු සිරිත් – Eda Game Awurudu Sirith
ISBN – 9789556911312
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789558425710
ඒ 1963 වර්ෂයයි . ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් සියදිවි නසා ගනී. ඔහු ලග තිබු දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙක් අතට පත්වෙයි. දිනපොතෙන් හෙළිවන්නේ යුද සමයේ රිගා සහ ලැවිටියා හි ඝාතන කදවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රෝශ්ච්මාන් විසින් සිදුකරන ලද කෘර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරුය. මිනීමරු රෝශ්ච්මාන් සෙවීමේ අති පුද්ගලික වෑයමක් අරබන පීටර් මිලර් තම පරීක්ෂණ තුලින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමුවෙයි.ODESSA වූ කලි යුද්දයෙන් පසු පලා ගිය SS මිනිමරුවන්ගේ ගේ ආරක්ෂාව හා පැවැත්ම සදහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රභල රහස් සංවිධානයකි.
රෝශ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ…….
ISBN – 9789556564204
දඩයම්කරුවෝ – Shooting Party
ISBN – 9789551559112
අනන්තමය නිමේෂයක – Ananthamaya Nimeshayaka
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 10 – තාගෝර් ජීවනය
Santhawa Kawya Rathnawali – Thagor Jewanaya
ISBN – 9789556776867
මැදියමක කළුවර – Madiyamaka Kaluwara
WhatsApp Us