20%
off!

සිලෝන් ආදම්ගේ පාරාදිසය – Ceylon The Paradise of Adam

රු700.00

ISBN – 9786245865024

සිලෝන් ආදම්ගේ පාරාදිසය – Ceylon The Paradise of Adam

ජුනි මස 20 න් පසු ප්‍රවාහනය කෙරේ (නිකුත් විමෙන් අනතුරුව )

CAROLINE CORNER  යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය “CEYLON – THE PARADISE OF ADAM” ය.

එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.

Gift This Book

Do you feel this book is perfect for a friend or a loved one? You can buy a gift card for this item!

Book information

Weight 350 g