Book information
Weight | 350 g |
---|
රු600.00 රු480.00
ISBN – 9789556778649
චීන සංස්කෘතිය – Chinese Culture
Weight | 350 g |
---|
ISBN – 9789551559816
තාරා මගේ දෙව්දුව – Thara Mage Devduwa
ISBN – 9789550980321
santhawa kawya rathnawali – 01 – P B Alwis Perera
සන්ථව කාව්‍ය රත්නාවලී 01 – පී බී අල්විස් පෙරේරා
ISBN – 9789556565669
එත් මචන් මන් උබට එකක් කියන්න ඔනැ. උඹ යුනිවසිටි දහයකින් උපාධි දහයක් ගත්තාත් මේ වගෙ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නම් බැරිවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නේ නැ. මුළු අමාත්යන්ශ ම වැද වැටෙනවා. පියන්ගේ ඉදන් ඉහළ නිළදාරින් සේරම. මොනවද ඉල්ලන්නේ ඒවා බොහොම වෙලාවට ලැබෙනවා. එකෙක් දෙන්නෙක් නම් ඉන්නවා තමයි බක පණ්ඩිත කන් දොඩන. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි.. මන් වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්දිකරණ ලේඛම්ලා කරන්න පුලුවන් නිති ටිකක් මේ ආණ්ඩුවේ නිළදාරි ලොකු ලොක්කො අපිට හදලා දිලා තියෙන්නේ…
ඒ හින්දා අපේ උන්ටත් කාර් බාර් ආන්ඩුව ගානේම… හැන්ඩ්ෆොන්.. නිකන් ෆොන් , ලැප්ටොප් , කම්පියුටර් අතට පයට දැසි දැස්සො.. කොටින්ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුලුවන් මේවාට ආවහම.. උපාධි දහයක් ගැහුවාත් ඒ තත්වෙට නම් ලන්වෙන්න බැ කිවේ එකයි
ISBN – 9789556911503
මගේ ජීවතේට අලුත් කෙනෙක් ආවා.
මම වගේම කෙනෙක්..
හැමෝම හිතුවේ ඒ මම කියලා.
ඊට පස්සේ හැමෝම හිතුවේ මගේ සිහිය විකල් වෙලා කියලා
එත්..
කවුරුවත් නොහිතන කවුරුවත්ම විශ්වාස නොකරන මහා භයන්කාර දෙයක් මගේ පිටිපස්සේ.
ඒ මොකක්ද ? ඒ කවුද?
හැබැයි
ඒ මම නෙමෙයි
ISBN – 9789556565379
මගේ පුංචි රෝස මලේ – Mage Punchi Rosa Male
ISBN – 9789556970517
කටුයහන
හින්දි සාහිත්‍ය වපසරිය තුළ පේ්රම්චන්ද් විසින් නෙලා ගත් මනබන්ධනීය අසමසම අස්වැන්න අතර ‘භසරප්ක්’ ප්‍රදීපස්ථම්භයක් සේ නැගී සිටින්නේ පුරුෂ මූලික සමාජයක කාන්තාව විසින් මුහුණ දෙන දැවැදි හුටපටය ඔහුන්ගේ ආත්මය පුරා ඔඩු දිවූ වණයක් මෙන් විදවීම උරුම කොට දෙන අයුරු විචිත්‍රවත් කරන බැවිනි. එහි විශිෂ්ටත්වය පතල කරනු වස් ‘නිර්මලා’ ඉන්දියානු ප්‍රාන්ත භාෂා හතකටත් බටහිර සාහිත්‍යාංග භාෂා අටකටත් පරිවර්තනය වී ඇත්තේය. ‘කටුයහන’ නම් වන්නේ එම ශෝකාන්තය සිංහලට පෙරුළෙන අයුරුයි
ISBN – 9789551602772
“හැපි බර්ත්ඩේ සුදු මැණික” රිදිට කිරිබත් කෑල්ලකුත් කවා නළලතත් සිපගෙන සදක කීවා… රිදීගේ ඇස් වල කදුළු විතරමයි
පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවකෝ වදේ.. උපන්දිනේ දවසේවත්….
ISBN – 9789556912678
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
WhatsApp Us