Book information
Weight | 350 g |
---|
රු250.00 රු200.00
ISBN – 9789556778881
චුක්කි පැටියා – Chukki Patiya
Weight | 350 g |
---|
ISBN – 9789556563795
දක්ෂිණ ප්‍රේමය – Dakshina Premaya
ISBN – 9789556527056
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය මගේ පවුලේ අනෙක් සත්තුයි එකී පළමු වන්න්නයි,
ISBN – 9789550225392
අභිලාශ්ට සිහිය ඇවිත්.. එක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ධ වෙච්ච කිසිමදෙයක් එයාට මතක නැ. එයා බොවිටියා කියලා කෙනෙක්ව මිට පස්සේ අදුනන්නේ නැ හලො……
ISBN – 9789556810738
උපුල් ශාන්ත සන්නස්ගල අතින් ලියවුනු ගී වලින් කොටසක්
ISBN – 9789550980321
santhawa kawya rathnawali – 01 – P B Alwis Perera
සන්ථව කාව්‍ය රත්නාවලී 01 – පී බී අල්විස් පෙරේරා
ISBN – 9789556913408
ප්‍රේම් චාන්ද් නම් ශේෂ්ඨ ලේඛකයාගේ විශිෂ්ඨතම කෘතියයි. ගොවිජන ජිවිතයේ යථාර්ථය මෙතරම් ගැඹුරින් නිරුපිත වෙනත් කෘතියක් නොමැති තරම්ය.
චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි නම් විශිෂ්ඨ ලේඛිකාව සිංහල සාහිත්‍ය ට දායාද කල අවසන් කෘතිය ද ගෝ දානය යි
ISBN – 9789556973204
ලෝ පතල ප්‍රහසන නළුවකු වූ ටේරවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී්රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටේරවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී්රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ්රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටේරවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.
ISBN – 9789551262026
ගැට කපන පුන්චාගේ නම ස්මිත්. වයස අවුරුදු 12 යි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගේ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහින් අතුරුදහන් වෙන්න ස්මිත් ට තිබුනේ පුදුමාකාර දක්ෂකමක්. කුළුණුවල ලැගලා සිටි පරෙවියන් නොනවත්වා කැගැහුවේ ” පික් පොකට් ! පික් පොකට් ! කියලා. ඒ එක්කම කපුටන් කැ ගැහුවා. අල්ලපියව් ඕකා අල්ලපියව් ඕකා කියලා.
මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටුකලා. හැතකම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා පාර්සලය මොකක්ද කියලා බැලුවා මේක ලියවිල්ලක් තු: ස්මිත් කිව්වේ කෙලපාරක් ගසමින්
WhatsApp Us