Book information
Weight | 350 g |
---|
රු700.00 රු595.00
ISBN – 9789556564624
රේගු වැටලීම් – Customs Detections
Weight | 350 g |
---|
ISBN – 9789553309754
Eka Wachana Saha Thawath Bengali Ketikatha
ISBN – 9789556762433
Mandakiniye Thathparayak
ජ්‍යාතන්තර සම්මාන රැසකට හිමිකම් කියන A Wrinkle In Time නැමැති යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ පරිවර්තනයයි
ISBN – 9789553306029
ඇය නමින් මේරි ඇන්ජි… මොමටම් නිවසේ පුන්චි කුමාරි… වත්ත පුරා දුව පනිමින් ගස් වැල් පාලු කරමින් සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් සුරතලයට හැදුන පුන්චි දෝනිට දෛවයට මේ තරම් කුරිරු විය හැකිද… ඇය නොසිතූ ලෙස ඇගේ ජිවිතේ උඩු යටි කුරු කරමින් සියල්ල ඇයට අහිමි වෙන්නේ ඇසිපිය සලන වේගයෙන්… මේ සියලු නොලැබීම් අතර වසර ගනනාවක් ගෙවා විසි එක් වන වියට එලබෙන මේරි ඇන්ජිට හිමි වන ධනස්ක්න්ධය ඇයගේ ප්‍රශ්න විසදාවිද? ඇයට ජිවිතය පුරා නොලැබුන ආදරය ලබා දේවිද? නැත්නම් එය ඇයට මරනය කැදවාවිද?
ISBN – 97895551596873
හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදිහේ උප්දෙස් ගන්නද බලාගෙන ඉන්නේ… මේසන් ඇසුවේය.
එක නම් අබිරහසක්. ඩෙලා කීවාය.
මොනවා? මේසන් ඇසුවේය
මොකක්ද අබිරහස?.
ISBN – 9789556563856
කුමාරයා සහ රන්මැණික – Kumaraya Saha Ranmanika
ISBN – 9789556972894
ස්ටේෆෙනිට ජීවිතය බෙදාගන්නට සිදුව තිබුනේ කිසිදු වැදගැම්මකට නැති ස්වාමිපුරුෂයකු සමගිනි. දරුවන් දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ජ ලෙස ඇ හැරයයි. ලෝකය කඩා වැටි ස්ටේෆෙනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසරමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජිවිතයට එබිකම් කරන්නේ පැරිසියේදිය. එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. ……
ISBN –
SAYYIDAT AL-QAMAR
Celestial Bodies
2019 වසරේ, ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනූ ප්‍රථම අරාබි නවකතාවආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක්‍රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල් තුළින් අපට දැක ගන්නට ලැබෙයි. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු, ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන්ගේ කතාන්දරයයි.
– ජූනි මාසයේ නිකුත් වෙයි –
ISBN – 000-0000-000
පරිසරය වැඩපොත – 5 ශ්‍රේණිය – Parisaraya Wadapotha – Grade 5
ISBN – 9789556971323
මිණිකැට
ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි
WhatsApp Us