Book information
Weight | 350 g |
---|
රු450.00 රු360.00
ISBN – 9789556970289
Weight | 350 g |
---|
ISBN – 9789556771800
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
“මන් ඒ කහ නූල අරන් බොහෝම පරිස්සමින් අපූ ගේ බෙල්ලෙ ගැට ගැහුවා. ඒ එක්කම කෝවිල් ඇතුළෙන් ලකු ශබ්ද පූජාවක් පටන් ගත්තා. මන් හිනා උනාට ඒ වෙලාවෙ ඒ සද්දෙත් එක්ක මට දැනුන හැඟීම විස්තර කරන්න බැරි උනා. ඒ තරම් හදවත පසාරු කරගෙන යන හැඟීමක් නිසා මගෙ මුළු ඇඟම නිකම් දරදඬු වෙලා වගේ තිබ්බා. අපූ හිටියෙ ඇස් පියාගෙන. එයා මුළු හිතින්ම මේ වෙන දේ විඳිමින් හිටියා.”
හැඟීම්, දැනීම්, එක්වීම්, වෙන්වීම්, ජාති, ආගම්, කුල, සංස්කෘතීන් එක්ක, එන්න ඇවිද යන්න, පිච්ච මල් සුවඳ තැවරුණු අපේ ආදර කතාව තුළ…
අපි
සේනක රත්නායක
මධිමලර් අපූර්වා ස්වාමිනාදන් රත්නායක
පෙබරවාරි 28 නිකුත් වේ
ISBN – 9789556520378
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 12 – යකිනි
Santhawa Kawya Rathnawali – Yakini
ISBN – 9789550980680
සන්ථව කාව්‍ය රත්නාවලී 03 – විමලරත්න කුමාරගම
Santhawa Kawya Rathnawali – Wimalarathna Kumaragama
ISBN – 9789551559441
දම් පාට කතාව – The Color Purple
ISBN – 978556974669
ජෝගේ නපුරු ආච්චි – Granny (Joge Napuru Achchi)
ISBN – 9789556860106
Treasure Island – robert louis stevenson ගේ සම්පුර්ණ සිංහල පරිවතනය
WhatsApp Us