13%
off!

දේදුනු බාලිකා – Dedunu Balika

රු600.00

ISBN – 9789551975661

ඔබ පියමැන ආවේ සුදු අරලියා මල් වැටුණු පාසල් මාවතේ නිසස්සළේය. සසල වුයේ මාය. මගේ අසරණ හදවතය. ලා හිරු රැස් ඇහැල ගස් අතරින් බේරී ගුරු පාරට වැටි තිබුණි. මා උන්නේ දිය සෙවල බැදුණු ක්‍රීඩා ගාරයේ පියගැටපෙළ උද ඉදගෙනය. මා මුලින්ම දැක්කේ ඔබව නෙවේ.

Out of stock

Book information

Weight 350 g