Book information
Weight | 350 g |
---|
රු450.00 රු400.00
ISBN – 9786249611313
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556860917
තොර්ග්රිමර් සහ සයිවුනා ගේ පුත්රයා වන එරික් බ්රයිට්අයිස්, අයිස්ලන්තයේ ඉපැරණි යුගයක විසූ අසීමිත ශක්තියේ හා පරිසමාප්ත පුරුෂ සෞන්දර්යක ප්රතිමුර්තියක් බදු තැනත්තෙකු විය. ඔහු ගේ ආදරය දිනා ගත් එකම යුවතිය බවට පත්වුයේ නොර්ස් දෙවිවරුන්ගේ පුජකවරයා ලෙසට කටයුතු කළ ප්රාන්ත නායක ඔස්මන්ඩ් ගේ දියණිය වු සුරුපි ගුඩ්රුඩා ය. ඇය ආදරය කලේ ද එරික්ටම පමණි.
ඔස්මන්ඩ් දාව , මුහුදුබත් වු නැවකින් දිවි ගලවා ගන්නා ලද ග්රොආ මන්ත්රකාරියට උපන් දියණිය වු සුරුපි ස්වොන්හිල්ඩ් ද එරික් ගේ ආදරය පැතුවත් ඔහු ගේ ආදරය හිමිවන්නේ ගුඩ්රුරුඩාට පමණි. මෙයින් කොපයට පත් වෙන ඇය, එරික් තමා සතු කරගැනීම සදහා මවගේ ද සහය ඇතිව භයානක කුමන්ත්රනයක් දියත් කරන්නි ය.
එහි අවසානය බවට පත්වන්නේ, නිතියට එරෙහි වුවකු බවට පත්වෙන එරික් බ්රයිට්අයිස් ට වයිකිං මුහුදු චාරිකාවක යෙදීමට සිදු විමයි. ඇය මේ සියල්ල කරන්නේ අවසනයේ එරික් තමා සතු කර ගැනිමේ අදහස ඇතිව වුවත් ඇයට මෙම පෙම් සටනින් ජය ගත හැකි වේ ද?
ISBN – 9786245087327
මුවා මැරූ සලමන් – Muwa Maru Salaman
ISBN – 9786245087358
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක – Memories of My Melancholy Whores (Mage Dukkadayaka Sundariyan Pilibanda Mathaka)
ISBN – 9789556779516
ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්රදේශයකට ප්රවාහන ගාස්තු 0 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්රදේශයකට ප්රවාහන ගාස්තු නොසලකා ලෙස ඇතුලත් කරන්න
ISBN – 9789556573138
පාළු දූපතේ අබිරහස – Palu Dupathe Abirahasa
ISBN – 9789556913385
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
WhatsApp Us