Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789556973426
පෝරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හදුන්වන ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැගෙන යන අවස්තාවේ අත් අඩංගුවෙන් මිදි පලා යයි. පොලිස් නිළදාරියෙකු ලෙස වෙස් මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපටි තිර කතා රචකයෙකු වෙන පෙරි චෙස්ටන් මුණගැසි පෙරිගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැගෙන යාමට පොළබවා ගනි. එහි ගිය පසුව වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජිවිතය ගැනත් පුද්ගලයන් 6 දෙනෙකු මරා දැමු ආකාරය ගැනත් සියළු කරුණු හෙළි කරයි.
පොලිසිය ඇතිවු සැකයක් මත පෙරිගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි.. ඒ අතර චෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිද එම නිවාඩු නිවස්නය සොයා පැමිනෙයි. කතාව නව දිසාවකට යොමුවන්නේ එතැනිනි.. අලුතින් ජීවිතය පටන් ගැනිම සදහා චෙස්ටන් ට මුදල් අවශ්‍ය වේ.
ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කල ආකාරයටම ඉටුවන්නේ ද යන්න සහ චෙස්ටන් ට හා ලෝගන් ට යුගල අවමග්යලයක හවුල් කරුවන් වීමට සිදුවේද යන්න ගැන මොහොතින් මොහිත ත්‍රාසය කුතුහලය ජනිත වෙන ආකාරය මෙම කෘතියෙන් රසවිදිය හැක
Weight | 350 g |
---|
ISBN – 9786245087063
සකිසඳ – Go Get A Watchman
ISBN – 9789559593056
ගිනි කන්දක් හරහා මිහිමඩල මැදට – ස්නේෆිල් ගිනිකන්දේ ආවාටය දිගේ පහලට බහින්න. මහා පොලව මැදට ඔබට ලගාවිය හැක
ලෝකය වටා අසු දවසකින් – මං කැමති රන් පවුම් 20000ක් ඔට්ටු අල්ලන්න. මම ලෝකේ වටේ ගිහින් එනවා දින අසුවකින්
ISBN – 9789556565072
ස්නායු කම්පනයකට පත් තරුණ ලෝයර් මහතෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමරිකාවේ පදිංචි තම නැයෙකුගේ නිවාස වෙත යයි. එහිදී සිදුවන අදහාගත නොහැකි අභිරහස් මරණයක් නිසා ඔහුගේ සනිපයත් විවේකයත් නෑ පිරිසද අහිමි කර ගනී. එහෙත් සිය රට බලා පැමිණෙන්නේ එක අපේක්ෂාවක් පමණක් මල්පල ගන්වමිනි.
ISBN – 9789551559922
අටවක පුත්තු- Atawaka Puththu
ISBN – 9789556779578
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ISBN – 9789555
අගෝස්තු 3 නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
රැම්සස් 1
රැම්සස් 2
රැම්සස් 3
රැම්සස් 4
රැම්සස් 5
ඊජිප්තු විනිසුරු 1
ඊජිප්තු විනිසුරු 2
ඊජිප්තු විනිසුරු 3
ISBN – 9789550799992
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
WhatsApp Us