Book information
Weight | 350 g |
---|
රු620.00 රු525.00
ISBN – 9789555087674
චෙක් ජනරජයට මායිම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?
Weight | 350 g |
---|
ISBN – 9789557339078
මේ මං ඉල්ලපු ජිවිතේ නෙමේ. මේ තියෙන්නේ මට ලැබිච්ච ජිවිතේ.. හැම හැගීමක් ම.. ආසාවක්ම හිර කරගෙන ඉර එළියෙන් හැංගිලා ජිවත් වෙන මං හෙව්වේ හුස්ම අල්ලන්න පුන්චිම ඉඩක්
ISBN – 9786245087778
ගිම්හානේ යන්න ගිහින් – Gimhane Yanna Gihin
ISBN – 9786245329021
ඔව් යකෝ ඔව්…! උඹ ඇත්තමටම කිවොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ ජනප්‍රිය ගොන් කනුවක් යකෝ.
උඹ නෙළුමට කැමත්තෙන් උන්නා. අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමත්තෙන් හිටියා. උඹ රාජුවව ප්‍රසිද්දියේම මග ඇරියා.
ISBN – 9789556777963
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.
ISBN – 9789556864809
ඉදකින් විතරක්….. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරනේ. උපන්දා ඉදලම බෙර ගැහුවේ දෙයියන්ට නේද ?උන්නාන්සෙට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද? මට නම් දෙයියොත් සැකයි.
එහෙම කියන්ඩ එපා රතනෝ… දෙයියෝ මේවට පළි නෑ.
පළි නැත්තේ මොකද? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක් ද ? මං ආයෙ නොපෙනෙන දෙයියෝ විශ්වාස කරන්නේ නෑ. මම යනවා හොද වැඩක් කරන්න
ISBN – 9789556673647
A Baby’s Cry කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789555087716
පී. බී. මීගස්කුඹුර ලේඛනාවලී – PB Meegaskumbura Lekanawali
WhatsApp Us