Book information
Weight | 350 g |
---|
රු250.00 රු215.00
ISBN – 9789551559724
දුරුත්තේ කෝපි මල් – Duruththe Kopi Mal
Weight | 350 g |
---|
ISBN – 9789550799992
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789551559939
පාඨකයන්ගේ ජිවිතය සදහටම වෙනස් කිරිමේ සමත් කෘතියක් දශක කිහිපයකට වරක් පලවෙන බවත් මෙම කෘතියට එවන් හැකියාවක් පවතින වග ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සදහන් කර ඇත
ප්‍රමුදිත ජිවිතයක් – The Book of JOY (Pramudhitha Jeewithayak)
ISBN – 9789556778724
රස බොජුන් – 3 – Rasa Bojun – 3
ISBN – 9789556973464
වසර දෙදහස් පන්සීයකට පෙර වැලි කුනාටුවකට හසුව පණපිටින් වැලලුන පනස් දහසක යුධ සේනා කයකට අයත්ව තිබු වස්තුව සොයා ගිය ගමනක් ගැන කියවෙන ත්‍රාසය , කුතුහලය , භීතිය , භීෂණය හා ආදරය වටා ගෙතුනු සත්‍ය සිදූවිමක් පදනම් කොට ලියවුනු අලෙවි වාර්තා තැබු කෘතියේ පරිවර්තනය.
දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
ISBN – 9789558033669
සොෆීගේ ලෝකය – Sophie’s World (Sophiege Lokaya)
ISBN – 978955
දිලිප ජයකොඩි මහතාගේ නවතම පරිවර්තනය – 2019 දෙසැමිබර්
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදහන් වෙයි. දස වසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදහන්වමය.නමුත් ඔහු සෑම මව්වරුන්ගේ දිනයකදීම තම මව අමතන්නේය..
විනාඩි ගණනකට…..!
තමන් නිරුපද්‍රිතව හොදින් සිටින බව එහිදි ඔහු පවසන්නේය..වසර දහයක් පුරා එය එසේ සිදුවෙයි..
ඔහු කොහේද?
ඔහු හොදින් නම් ආපසු නො එන්නේ ඇයි
නව යව්වනියක වු ලීසේ ද එක වරම අතුරුදහන් වෙයි.
දින ගනනාවකට පසු ඇය තම පියා අමතා පවසන්නේ තමන් නිරුපද්‍රිතව හොදින් සිටිනා බවත්,
ඊලග මව්වරුන්ගේ දිනයේදි නැවත ඔහු අමතන බවත් ය!
ඇය කොහේද?
ඇය හොදින් නම් ආපසු නො එන්නේ ඇයි
ISBN – 9789556565669
එත් මචන් මන් උබට එකක් කියන්න ඔනැ. උඹ යුනිවසිටි දහයකින් උපාධි දහයක් ගත්තාත් මේ වගෙ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නම් බැරිවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නේ නැ. මුළු අමාත්යන්ශ ම වැද වැටෙනවා. පියන්ගේ ඉදන් ඉහළ නිළදාරින් සේරම. මොනවද ඉල්ලන්නේ ඒවා බොහොම වෙලාවට ලැබෙනවා. එකෙක් දෙන්නෙක් නම් ඉන්නවා තමයි බක පණ්ඩිත කන් දොඩන. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි.. මන් වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්දිකරණ ලේඛම්ලා කරන්න පුලුවන් නිති ටිකක් මේ ආණ්ඩුවේ නිළදාරි ලොකු ලොක්කො අපිට හදලා දිලා තියෙන්නේ…
ඒ හින්දා අපේ උන්ටත් කාර් බාර් ආන්ඩුව ගානේම… හැන්ඩ්ෆොන්.. නිකන් ෆොන් , ලැප්ටොප් , කම්පියුටර් අතට පයට දැසි දැස්සො.. කොටින්ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුලුවන් මේවාට ආවහම.. උපාධි දහයක් ගැහුවාත් ඒ තත්වෙට නම් ලන්වෙන්න බැ කිවේ එකයි
ISBN – 9789556860344
ISBN – 9789556778748
සමස්ත ලෝකයටම අතිශය බලගතු තර්ජනයක් ලෙසින් මතුවි ව්‍යාප්ත වු අයිසිස් ත්රස්තවාදයේ මුලාරම්භයත් එහි වර්දනයත් මුලදර්මවාදින්ගේ අන්තවාදී උන්මන්තකයන්ගේ ඇග කිලිපොලා යන තිරශ්චින මිලේච්ඡ අපරාද හා ඔවුන්ගේ මුග්දබාවය නිරුවත මැනෙවින් නිරාවරණය කරන්නට සමත්ය
WhatsApp Us