Book information
Weight | 350 g |
---|
රු3,590.00 රු2,870.00
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
Weight | 350 g |
---|
ISBN – 9789551262044
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 200 ලෙස ඇතුලත් කරන්න
දග මල්ල සහ අමුතු ඉස්කෝලය
දග මල්ලගේ දග වැඩ
හොද දග මල්ල
අපේ යාළු දග මල්ල
දග මල්ල දෙලොවක් අතර
ISBN – 9789556562453
සිරි කාලකණ්ණි – Siri Kalakanni
ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවේ පොත් සියල්ල
වට්ටම් සමගින් ගෙන්වා ගන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු රු 200 ලෙසින් යොදා ගන්න
පිච්චමල
අරලියමල් ආරාමය
මහ මෙර
උපේකා
පින්කෙත
සිල් සුවද
සුදු නෙළුම
තෙර තරණය
ISBN – 9789556572094
වලස් දූවේ වික්‍රමය – Walas Duwe Wikramaya
ISBN – 9789556565140
රුසියාවේ රතු හය මසක් – Red Six Months In Russia
ISBN – 9789556971682
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
WhatsApp Us