Book information
Weight | 350 g |
---|
රු320.00 රු255.00
ISBN – 9789553309754
Eka Wachana Saha Thawath Bengali Ketikatha
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9789556973150
හෙළ බිම විසූ යක්ෂයන්ගේ සිතුම් පැතුම් වේදිකාව මත ප්රතිනිර්මාණය
කිරීමට යෞවනයන් පිරිසක් දැරූ උත්සාහයක්… ප්රාග්-ඓතිහාසික මානවයාගේ වාසභවනක් වූ
කිතුල්ගල බෙලි ලෙන වෙත ඔවුන් සිදුකළ ත්රාසජනක ගවේෂණ චාරිකාවක්…
අනපේක්ෂිත මොහොතක අදින් වසර 40,000 ක් අතීතයට ගොස්
බලංගොඩ මානවයාගේ ජනපදයක සිරවුණු ඔවුන්… වීරත්වය, සහජ බුද්ධිය හා නූතන දැනුම
භාවිතයෙන් දිවි බේරාගෙන නැවත නූතන ලෝකයට පැමිණේවිද ?
ISBN – 9789556565027
මෙය කිසියම් කෘතියක පරිවර්තනයක් නොවේ. මෙහි කතුවරයා යුරොපයේ දැනට සරක්ශනය කර ඇති නට්සි වද කදවුරු වල සන්චාරය කොට එවායේ කවුතුකාගාරවල තැන්පත්ව ඇති ලිපිලේඛන ද තුන්වන රයිෂය හා නට්සි පාලනය පිලිබද ලියවුනු විවිද පොතපත හා දුර්ලභ ලිපිලේඛන රැසක් ඇසුරු කරමින් රචිත පර්යෙශනාත්මක කෘතීයකි
ISBN – 9789556913439
The Fountains Of Silence
“කපුටෝ” තාත්තාව නිවස ඉදිරිපිටම මරා දැමුහ. අම්මා සිපිරිගෙය තුළදි මැරුම් කෑවාය. මුළු පවුලම ද්රොහින් ලෙස හංවඩු ගැසුනේ ඇනා අත දරුවෙකුව සිටියදීය
දුගී බවෙත් , අවමානයේත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හොටලයක මෙහෙකාර කෙල්ලකි, ඩැනියල් ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයකුගේ එකම උරුමක්කාරයය
ස්පාඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනා ගෙත් ඩැනියෙල් ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද?
එසේත් නැතිනම් ඔවුන්ගේ ජිවිත තුලට එබෙන බියකරු රහසක් විසින් හැමදේම කනපිට පෙරලනු ඇතිද?
ISBN – 9786245579006
මැලෝරි – Malorie : A Bird Box Novel
ISBN – 9789553860538
ISBN – 9789556778649
චීන සංස්කෘතිය – Chinese Culture
ISBN – 9789556673241
පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට.
අරන්ගේත්රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.
ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට
එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා
ISBN – 9789556778960
ඉතිහාසය හමුවේ – Ithihasaya Hamuwe
WhatsApp Us