Book information
Weight | 350 g |
---|
රු400.00 රු320.00
ISBN – 000-0000-000
ඉංග්‍රීසි සහ දෙමළ වැඩපොත – 5 ශ්‍රේණිය – English Saha Demala Wadapotha – Grade 5
Weight | 350 g |
---|
ISBN – 9789556913378
දෙවන ලෝක යුද්ධය හා හිට්ලර් ගේ නාසි හමුදාවේ සමුල ඝාතනයට හසු වි ස්ගිවි ගලවාගත් ධනවත් යුක්රේන දැරියක විසින් දිනපොත් වල තැබු හිතියේ සටහන්
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 3 – හිස වැසුනු මිනිසා
ISBN – 9786249722705
සියවෙනි මෙහෙයුම – The 100th Operation (Siyaweni Meheyuma)
ISBN – 9789556565768
යාපනයේ දෙමළ ජනකතා – Yapanaye Demala Janakatha
ISBN – 9789556564785
මියන්මාරයේ සත් දවසක් – Myanmaraye Sath Dawasak
ISBN – 9789556912913
වීජී … මදුරාසි කෙල්ලක්. මදුරාසියේ මුඩුක්කුවක …. අම්මයි , නංගියි එක්ක …. තනි වෙච්ච කෙල්ලෙක්. අනිත් ළමයින්ට වගේම විජිටත් තිබුනේ හරි පුංචි බලාපොරොත්තු… බෝනික්කෙක්.. පුළුන් වලහෙක් … අලුත් ගවුමක්.. විජිගේ 15 වෙනි උපන්දිනේ දවසෙත් වීජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ග විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරගෙන දෙවි කියලා. එත් විජිට ලැබුන තෑග්ග එක නෙමේ. “තිර පරීක්ෂණයක්” චිත්‍රපටි නිලියක් වෙන්න තිර පරීක්ෂණයක් එතනින් මදුරාසියේ ලැබ හොටෙල් කාමර වල රුගත කෙරෙන “නිල් චිත්‍රපටි වල රගපාන නිලියක් විදිහට ” ඊට පස්සේ මදුරාසියෙන් බෝම්බායට… බොම්බායේ නිල් චිත්‍රපටි වලට … ඊට පස්සේ චිත්‍රපටි තරව්කාරයෙක්ගේ අනියම් බිරිද විදිහට .. ඊටත් පස්සේ මැර දේශපාලකයෙකුගේ සුරතලියක් විදිහට .. කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල,
බෝම්බයේ හින පුරය ” බොලිවුඩ් ” වලට පාර හොයා ගත්තා. බොලිවුඩ් වලදී ආශාරානි වෙලා ආපහු අලුතින් ඉපදුනා. මුළු රටක් වාසග කරගත්තා. සුපිරි බොලිවුඩ් තරුව “ආශාරානි” සිය දහසකගේ පෙම්වතිය “ආශාරානි” මේ අගේ කතාව
ISBN – 9789556970517
කටුයහන
හින්දි සාහිත්‍ය වපසරිය තුළ පේ්රම්චන්ද් විසින් නෙලා ගත් මනබන්ධනීය අසමසම අස්වැන්න අතර ‘භසරප්ක්’ ප්‍රදීපස්ථම්භයක් සේ නැගී සිටින්නේ පුරුෂ මූලික සමාජයක කාන්තාව විසින් මුහුණ දෙන දැවැදි හුටපටය ඔහුන්ගේ ආත්මය පුරා ඔඩු දිවූ වණයක් මෙන් විදවීම උරුම කොට දෙන අයුරු විචිත්‍රවත් කරන බැවිනි. එහි විශිෂ්ටත්වය පතල කරනු වස් ‘නිර්මලා’ ඉන්දියානු ප්‍රාන්ත භාෂා හතකටත් බටහිර සාහිත්‍යාංග භාෂා අටකටත් පරිවර්තනය වී ඇත්තේය. ‘කටුයහන’ නම් වන්නේ එම ශෝකාන්තය සිංහලට පෙරුළෙන අයුරුයි
ISBN – 9789556911329
ඩැනියල් ස්ටිල් පොත් රාශියක් ලියු ලේඛිකාවකි. ලංකාවේ ඉංග්‍රීසි පොත් කියවන ය අතරේ ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී. Wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්‍රාය සපල කරගෙන ජයග්රාහි මාවතකට පිවිසේ.
WhatsApp Us