Book information
Weight | 350 g |
---|
රු800.00 රු720.00
ISBN – 9789556860917
තොර්ග්රිමර් සහ සයිවුනා ගේ පුත්‍රයා වන එරික් බ්‍රයිට්අයිස්, අයිස්ලන්තයේ ඉපැරණි යුගයක විසූ අසීමිත ශක්තියේ හා පරිසමාප්ත පුරුෂ සෞන්දර්යක ප්රතිමුර්තියක් බදු තැනත්තෙකු විය. ඔහු ගේ ආදරය දිනා ගත් එකම යුවතිය බවට පත්වුයේ නොර්ස් දෙවිවරුන්ගේ පුජකවරයා ලෙසට කටයුතු කළ ප්‍රාන්ත නායක ඔස්මන්ඩ් ගේ දියණිය වු සුරුපි ගුඩ්රුඩා ය. ඇය ආදරය කලේ ද එරික්ටම පමණි.
ඔස්මන්ඩ් දාව , මුහුදුබත් වු නැවකින් දිවි ගලවා ගන්නා ලද ග්රොආ මන්ත්‍රකාරියට උපන් දියණිය වු සුරුපි ස්වොන්හිල්ඩ් ද එරික් ගේ ආදරය පැතුවත් ඔහු ගේ ආදරය හිමිවන්නේ ගුඩ්රුරුඩාට පමණි. මෙයින් කොපයට පත් වෙන ඇය, එරික් තමා සතු කරගැනීම සදහා මවගේ ද සහය ඇතිව භයානක කුමන්ත්රනයක් දියත් කරන්නි ය.
එහි අවසානය බවට පත්වන්නේ, නිතියට එරෙහි වුවකු බවට පත්වෙන එරික් බ්‍රයිට්අයිස් ට වයිකිං මුහුදු චාරිකාවක යෙදීමට සිදු විමයි. ඇය මේ සියල්ල කරන්නේ අවසනයේ එරික් තමා සතු කර ගැනිමේ අදහස ඇතිව වුවත් ඇයට මෙම පෙම් සටනින් ජය ගත හැකි වේ ද?
Weight | 350 g |
---|
ISBN – 9789553490100
මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.
ISBN – 9789553490230
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ අටවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556573145
ටිල් දූපතේ අබිරහස – Til Dupathe Abirahasa
ISBN – 9789556973310
තහනම් ආදරයක්….. මාරාන්තික වසංගතයක්… පෘතුවියේ ඉරණම එක් තරුණියක් මත රදා පවතියි..
නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සුත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයෙකුද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුනු නිග්රහවලට නිතරම බදුන් වෙන ඇයට ඇගේ සුලූ සහෝදරියට එක් වරම වැලදෙන රෝගයත් ඇගේ වරදින් සිදුවූවක් බවට දොස් අහන්න සිදුවෙයි. නමුත් ඇගේ ජිවිතය කඩවසම් කයි කුමරුගේ ජිවිතය සමග එකට වෙළෙන වෙලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළබවිමක් අතර වු දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපතකම හා පාවාදිම අතර සිරවි සිටියි. දැන් පෘතුවියේ අනාගතය සුරකිමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙලි කරගත යුතුය.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
ISBN – 9789556529036
ස්ටේෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය ට්වයිලයිට් කතාමාලාවේ තෙවැන්නට (eclipse) පාදක වූ නවකතාව
ISBN – 9789556565713
සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න – Sandesha Yawala Ba Kaputanta Goda Enna
ISBN – 9789556973594
Eka Dawasak Rae
අම්මා කෙනෙක්ට පුලුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙකුට පොවන්න. එ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නෑ මැරිච්ච දුවගේ මලකද හොයාගන්න
ආර්මේනියාවේ යෙරෙවාන් නගරයේදි එකම දවසක රාත්‍රියක් තුල සිදුවු ඇග කිලිපොලා යන ත්‍රාසජනක සිදූවිම් දාමයක් වටා එක දවසක් රැ ලියවි ඇත
ISBN – 978955656
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ දියණිය වන හැරියට් ට , කොනිෂ් වෙරළ තිරයේ පිහිටා තිබෙන මෙන්ෆ්රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්රෙයා මැදුරට එන ඇයට , ඒ තුළ ද්‍රොහි ක්‍රියා ඊර්ෂාව හා මිනි මැරුම් සැගව ඇති බව දැනගන්නට ලැබෙයි.
ප්‍රසිද්ධ මෙන්ෆ්රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුන විට මෙන්ෆ්රිවරයෙකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේ ද?
WhatsApp Us