Book information
Weight | 350 g |
---|
රු450.00 රු400.00
ISBN – 9789553493941
Weight | 350 g |
---|
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk Home වෙතට පිවිසෙන්න
කට්ටලයම එක වර මිලට ගැනිමේදි ප්‍රවාහන ගාස්තු නොසලකා හරින්න
ISBN – 9789551188853
ප්‍රායෝගික ඉංග්‍රීසි – 4 – Practical English – 4
ISBN – 9789556561241
ආදරය බලා ඉඳී – Waiting Hajin
ISBN – 9789556972276
රාජකිය ගුවන් හමුදාවේ ගුවන් යානා ඇත පෙරදිගදි අතුරුදහන් වෙන්නට පටන් ගනී. ජපානය අලුත් මාරාන්තික කිරනයක් සොයාගෙන තිබේද?
මේ ගැන පරික්ෂන කිරිමට එන්ගලන්තයේ අති දක්ෂ ගුවන් නියමුවෙක් වන බිග්ග්ලීස් සහ ඔහුගේ කන්ඩායම කඩිමුඩියේ ඉන්දියාවට කැදවයි. ඔවුන් තම ජිවිත පරදුවට තබමින් , බුරුමයේ ඝන වනාන්තරවලට උඩින් යානා පදවමින් , ගුවන්යානා සහ ගුවන් නියමුවන්ට සිදුවන විනාශය නතරකිරිමට උත්සහ කරමින් වෙහෙස නොබලා සොදිසි මෙහෙයුම් සිදුකරයි. මේ අතර ඔවුන් විශාල ජපන් ප්‍රහාරක ගුවන් යානා කන්ඩායමක් සමග භයානක සටනක්ද සිදු කරයි..
අවසානයේ ඔවුන්ට ජපානයේ රහස් අවිය සොයාගැනීමට ලැබෙයිද?
ISBN – 9789556564969
විශ්ව විද්‍යාල මහාචර්යවරයෙක්
ඔහුට හමුවන අභිරහස් තොරතුරු
අඩන්ගු සටහනක්
එහි ඇති කරුනු සොයා ගමන් කරන
ඔහුගේ මිතුරාට හා මුනුපුරාට සිදුවන්නේ කුමක්ද?
බලය ලබා ගැනිමට උත්සහ කරන මයාකාරියක්
බලය ලබා ගැනිමට භූත ආත්ම සොයා
රටින් රටට යන ඇයට අවසානයේ
මහාචාර්යවරයා හමුවේද?
මහචාර්යවරයා හා ඔහුගේ මිතුරාට මායාකාරියට එරෙහිවිමට හැකි වෙයිද?
මායාකාරිය බලය ලබා ගනිද?
ISBN – 9789553727640
ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම් , කතා බහ , ගමන් බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වල. අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරිම එකකි. එසේ නැතිනම් ඔවුන් හමුවේ පරජයට පත්ව මිය යා යුතුය.
මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු… එය අපේ තිරණයයි
WhatsApp Us