Book information
Weight | 100 g |
---|
රු450.00 රු405.00
ISBN – 9789556716795
Weight | 100 g |
---|
ISBN – 9789551559263
අඳුරු පළිඟු තල මැදින් – Through A Glass Darkly (Anduru Palingu Thala Madin)
ISBN – 9789559144677
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 95515591042
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මන උළෙලේ හොදම පරිවර්තන නවකතාව
මුහුද යට දිවයින – Island Beneath the Sea (Muhuda Yata Diwaina)
ISBN – 9789556971507
1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධනවත් වංශවත් තරුණයෙකු වූ බර්නාඩ් මුණ ගැසෙන්නේ අහම්බෙන් මෙනි. ඇය දුටු සැනින් ඔහු ඇයට ආදරය කිරීමට පෙළඹෙයි. එහෙත් ඔහුගේ යටි අරමුණ මිලී තේරුම් ගන්නේ පසුවය. ඔහු නිසා විවිධ අතවරවලට මුහුණ දෙන මිලී අවසන දැඩි තීරණයකට එළඹෙයි. ඇගේ ඉරණම කුමක් ද?
ISBN – 9789551300692
ලංකාව නැමැති ද්වීපයේ අයිතිහාසික සබදතා නැමැති සුප්‍රකට ග්‍රන්ථය ලියු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් හෙළිකල තොරතුරු පාදක කරගනිමින් ප්‍රබන්ධිත අයිතිහාසික නවකතාව
ISBN – 9789556672817
The Silent Cry කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789551191061
රහස් පරීක්ෂකයා අතුරුදන්! – The Case of the Disappearing Detective (Rahas Parikshakaya Athurudan)
ISBN – 9789556972870
ඔයා මට කොල් කරන්න ඔනේ, මට වැදගත් දෙයක් ගැන කතා කරන්න ඔනා.
ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්නා දින කිහිපයකට කලින් ලැබුනු දුරකතන ඇමතුම් ජුලස් නොතකා හැරියාය.
ISBN – 9789559625490
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයයේ වැඩිම ඇලවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කතා පොතකි. නිදහස විනෝදය සහ ආදරය පාසලට කැදවමින් ජිවන ආස්වාදය සහ මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසුකල හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී දැරියක ලස සිත් පොලබවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
WhatsApp Us