Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789556779677
“මුලදි ලොකුවට තිබ්බ අපේ රට,පලස්තීනෙ, දැන් පුංචි පැල්ලමක් වෙලා..!
ඊශ්‍රායල්කාරයො අපේ ගම්,බිම් අල්ලගන..!!
අපි ෆුට්බෝල් ගහන පිට්ටනිය පවා..!!
ආයෙ අපි කවදද නිදහසේ ෆුට්බෝල් ගහන්නෙ..? එහෙම දවසක් එයිද..?
ආයෙ එහෙම දවසක් ආවොත්, මම ගෝල් පිට ගෝල් ගහනව..ඔව්..ෆ්‍රී කික් දෙක තුනකුත් එක්ක..!
ඒ දවස එනකල් මම හීන මවනව…!! “
තම රටේම අනාථයන් බවට පත් වීමට සිදු වුණු පලස්තීන යෞවනයන්ගේ ඛෙදවාචකය…
“ෆ්‍රී කික්”
Weight | 350 g |
---|
ISBN – 9789556770971
විශ්ව සාහිත්‍ය සේවනය – Vishwa Sahithya Sewanaya
ISBN – 9789558217108
ඔහු ඇගේ ගෙල වටා තදවුණු සිය ඇගිලි මදක් බුරුල් කළේය. තරුණියගේ දෙනෙත්වල බලාපොරොත්තු සහගත පෙනුමක් එවිට ඇතිවිය.
මෙය ඔහුගේ ආශ්වාදනීය මොහොතකි. මැය තව මොහොතකින් මරා දමන්නට සිදුවන බව ඔහු දනියි. එහෙත් තමා සුදානම් වන්නේ ඇය දුෂණය කිරීමට යැයි තරුණිය සිතන බව වැටහුණු ඔහුගේ මුවගට සිනහක් නැගුනේය.
ඔහු පසෙක වූ කුඩා කළු පැහැති හම් බැගය තුලින් නිමේෂයකින් පිටතට ගත්තේ තියුණු දැලි පිහියකි
ISBN – 9789553490001
එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්‍රමයකට උබව ගොඩ දානවනේ…
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 12 – යකිනි
Santhawa Kawya Rathnawali – Yakini
ISBN – 9789559348433
නන්නාදුනන ඉංග්‍රීසි ජාතිකයකු වූ වෘකයාගේන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනු නාමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ඝාතනය කිරීමට සමත් වුවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොදටම ඉඩ තිබිණි.
යුගයේ පහල වූ කෘරම මිනිමරුවගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීන්ට ගැනීමට සිදුවූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබදවද පියවරෙන් පියවර විස්තර කරන අතර ෆ්රෙඩ්රික් ෆොසයිත් මෙම කෘතිය සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ඇත
ISBN – 9789558892149
යක්ෂයා නොනිඳයි – The Devil Never Sleeps
ISBN – 9556560157
පියසිරිගේ පාසල් සමය – Piyasirige Pasal Samaya
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
වික්‍රම කතා හා සිව් යහළු වික්‍රම – Wickrma Katha ha Siw Yahalu wikrama
ISBN – 9789556973181
වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්‍රය ග්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.
ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.
ඇය කවුරුන්ද..?
ISBN – 9786245409143
මට තේරේන්නේ නෑ කිසි දෙයක්, ඔලුව කැක්කුමයි පැලෙන්න වගේ. සාරන්‍යා. මේ වෙලාවේ ඔයා , කොහොමද මෙච්චර දුරක් තනියෙන් මාව හොයාගෙන ආවේ. ඕහ් ගෝඩ්. මොනවා හරි කරදරයක් උනා නම්. පිස්සුද කෙල්ලේ, ඔයාට මොනවා හරි උනා නම් මං ජිවත් වෙලා මොකටද?
කේශර් සාරන්‍යාගේ හිස මතින් අත්ල තබා ඇය මෙවන් අඳුරු රාත්‍රියක කිසිඳු බියක් නොමැතිව මෙලෙසින් කෙසේ පැමිණියාදැයි සිතා ගත නොහැකිව පැවසුවේය.
ඔයා කිව්වාට විශ්වාස කරයිද දන්නේ නෑ කේශ්.. මං.. මං දන්නේ නෑ දෙයියනේ…
ISBN – 9789556673487
මතක හරියට හීනවාගේ – කලින් දවසක සැබෑවක් වු
හීන හරියට මතක වාගේ – නොවුන තරමට අමතකම වු
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
WhatsApp Us