Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 000-0000-000
ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය – Mathematics Workbook – Grade 5
Weight | 350 g |
---|
ISBN – 9789550201402
1956 දී පළවූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාව බව විචාරක මතයයි.
ISBN – 9789557829975
අනුන්ට රිදවන්නේ ජිවිතයේ රිදවුම් ලැබු පුද්ගලයින් ය. කෙනෙකු තවකෙකු පිඩාවට පත්කරන්නේ නම් එයින් කියවෙන්නේ ඔහු යම් වේදනාවකින් හෝ ප්‍රශ්නයකින් වඩාත් පිඩාවට පත්ව ඇති බවය..
බොහෝ පුද්ගලයින්ගේ වැලලී ඇති කටුක යථාර්තය එයයි.. ලෝකයාට බෝසත් චරිත මවාපාන්නන් බහුතරයක් කළු යථාර්ථය සුදු පිරුවටවලින් වසාගනිති
පාදපරිචාරිකා
ISBN – 9789553119704
සමස්තයෙන් ඩිංගිත්තක් – A Fraction of The Whole
හෙන් රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා – Henry Suge(R) ge Aruma Puduma kathawa saha Wenath katha
ISBN – 9789556775723
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
ISBN – 9789550201860
ගැමි පරිසරය වික්‍රමසිංහ කෙරෙහි පැවැත්වූ බලයත් ඒ පරිසරයේහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ හැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරුපනය කරන්නේ තමා කල පින් පව් නොසගවා කියන මමත්වයෙන් තොර දරුවෙකු ලෙසිනි.
ISBN – 9789550980239
2015 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශය
උබලාගේ පැදුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උබලා දන්නවා. විසේසයෙන් කෙල්ලේ උබ බවලනියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උනාට සිහි කල්පනාවට ගනිං. ගොයම කපන්න කලින් වී පාගන්නේ නැ. ඉස්සෙල්ලා ගොයම හොදට පැහෙනකන් ඉන්න ඕනා. ඊට පස්සේ පහුයි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපු ගොයම පාගලා අස්වනු එක්කාසු කරගන්නේ. ඊට කලියෙන් කුබුරට පැනලා දගලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ. මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා එකෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කු කෙල්ලේ. උබට එක එහෙම කොරන්න බෑ.
ISBN – 9789550942282
ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ කෘතියේ සිංහල පරිවර්තනය
A T Kovvor – Dewiyo Saha Buthayo
ISBN – 9786245519019
අධිරාජිනිය ඕකිඩ් – Empress Orchid
ISBN – 9789551559137
සමුදෙන්න මගේ රිදීදෝලිය – Farewell My Concubine (Samudenna Mage Rideedoliya)
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
කළු ඇත් දළ – කුමාර සිරිවර්ධන
මොබි ඩික් – කුමාර සිරිවර්ධන
කළු සල්ලි – ලසිත රවීන් උමගලිය
සෙන් ගගේ රැලිත් එක්ක – මංජුල සේනාරත්න
සුන්දර නතාෂා – මැක්සිම් ගොර්කි ගේ කෘතියක පරිවර්තනයකි
මනුතාපය – වික්ටර් හියුගෝ ගේ කෘතියක පරිවර්තනයකි
ගැබී – ඩනියෙල් ස්ටීල් ගේ කෘතියක පරිවර්තනයකි
WhatsApp Us