Book information
Weight | 350 g |
---|
රු350.00 රු315.00
ISBN – 9789552017297
Weight | 350 g |
---|
ISBN – 9789558884669
විශාල ධන සම්භාරයකට සහ කීර්ති නාමයකට හිමිකම් කියනු ලබන විට්ජෙස්ටයින් නැමති යුදෙව් පවුලේ බීටා නැමති රුවති දියණිය, රෝමානු කතෝලිකයෙකු වූ වංශවත් ප්‍රංශ ජාතික ඇන්ටොයින් නම් තරුණයෙකු සමග ආලයෙන් වෙලෙයි. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේ ම දෙමාපියන් ඊට හරස් වෙයි. සෑම බාධකයක් ම ජයගනිමින් දෙදෙනා එක් වුවත්, ඔවුනට සිදුවූයේ එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිත වෙනුවට දුක් කම්කටොලූවලින් ගහන දිවි පෙවෙතකට පිවිසීමටයි. මේ අතරවාරයේ දී බීටාගේ සැමියා මියැදේ. දුවරු දෙදෙනකු ද ලොකු මහත් කරගන්නා බීටා හට මීළඟට මුහුණ දීමට සිදුවනුයේ ඇගේ වැඩිමහල් දියණිය ‘අමාරි’ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම උදෙසා කන්‍යාරාමයකට ඇතුළත් වීමේ ගැටළුවටයි.
මේ වකවානුව තුල ‘හිට්ලර්’ විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කරයි. යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලූ දෙනාට ද මීට මුහුණ දීමට සිදුවේ.
ජුනි මාසයේ ඔබ අතට
ISBN – 9789556913279
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
ISBN – 9789556775884
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී
Santhawa Kawya Rathnawali
ISBN – 9789556673517
ආදරය අවශ්‍යම මොහොතක නොසලකා හරින ලද සහ කොන් කරන ලද කුඩා දැරියකගේ අනුවේදනිය සත්‍ය කතාව
ISBN – 9789557081120
මාර්සෙල් එක්ක කොච්චර තරහින් හිටියත් මාලා එයාගේ කර්ත්ව්‍යයන් අකුරටම ඉටු කළා. ලෙඩ්ඩු බලාගන්න එකයි. ගෙවල් හා ආයතන පිරිසිදු කරන එකයි එයාගේ ඇගේම තිබුණා. ඇයි උයන එක…… මාලාට තමන් ගැන ම උපහාසයකින් වගේ හිතට නැගුනා. අවුරුදු දාහතරේ ඉදන් මෙහෙකාරිය. එතන ඉදලා අද වෙනකන් සාත්තු සේවිකාව , පිරිසිදු කරනිය , අත් උදව්කාරිණිය… ඇයි කඩේ යන්නිය… මාලාගේ හිතට ආයේත් උපහාසයක් පැන්නා. සමහර වයසක ප්‍රංශ මිනිස්සුන්ට කඩේ ගිහින් බඩු ගෙනත් දෙන එකත් මාලා කරපු එක රැකියාවක්.
WhatsApp Us