25%
off!

ඝාතකයාගේ අසිපත + වීදුරු සිහසුන + අන්ධකාරයේ රැජින වාසි පැක් – Gathakayage Asipatha + Widuru Sihasuna + Andakaraye Rajina

රු5,200.00

ISBN9786245663385

ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha – The Assassin’s Blade

සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජිවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.

ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද , දුර ඈත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.

සෙලේනාගේ කාර්යය වුයේ ඒ සියලුදෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය.

නමුත් ඇගේ මේ සියලු කාර්‍යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුනේය.

ඝාතකයාගේ අසිපත තුලින් ඇයගේ වතගොත සොයා යන්නට….

වීදුරු සිහසුන – Widuru Sihasuna – Throne Of Glass

අඳුරු සහ කුණු ගඳ ගසන එන්ඩෝවියර්හි ලුණු පතලක ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උඟුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.

රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ…

සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා වෙමින් රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින් , හොරුන් සහ මංකොල්ලකරුවන් සමග සටන් වැද ජයග්‍රහණය කල හැකි නම් ඇයට නිදහස ලබා ගත හැකිය.

ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තිරණය කලාය..

අන්ධකාරයේ රැජින – Andakaraye Rajina – Crown of Midnight

සෙලේනා සදෝතියන් , රාජකීය ඝාතකයා , ආඩර්ලන්හි මාරක අවිය …

ඇයගේ නිදහස ලබා ගැනීමට නම් , රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද , කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.
ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම , ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,

ඇය සටන් කරණුයේ…
ඇයගේ නිදහස වෙනුවෙන් ද? නැතහොත්
ඇ‍යගේ හෘද ශාක්ෂිය වෙනුවෙන් ද?

එසේ නොමැති නම්
රාජධානියේ ඉරණම වෙනුවෙන්ද ?  

මාර්තු මස 30 නිකුත්  වේ

In stock

Gift This Book

Do you feel this book is perfect for a friend or a loved one? You can buy a gift card for this item!

Book information

Weight 350 g