Book information
Weight | 350 g |
---|
රු370.00 රු315.00
ISBN – 9789555706117
Weight | 350 g |
---|
ISBN – 9789553490162
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ දෙවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556523669
දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….
ISBN – 978624554600
සිංහල ජනශ්රැති අධ්‍යයනය – Sinhala Janashrathi Adhyanaya
ISBN – 9789553493965
ජනේලයට ඔබ්බෙහි පතිත වන ධාරානිපාත වැහි තට්ටුව අතරේ යම් ඡ්යාවක් මගේ නෙත ගැටුනේ ඉන් පසුවය. වැස්සේ සීතලත් සමග සිතට නැගුණු තිගැස්ම මා ඇග කිළිපොලා දැමීමට සමත් විය. විටින් විට පතිත වන අකුණු සැර සමගින් එකාලොක වන පරිසරය මද එබ්බවු කාලවර්ණ සිරස් පොදියක් ලෙස බොද වෙමින් පෙණුනු එය ජනේලය එක් කෙලවරක සිට අනෙක් කෙලවරට තිරස් චලනයේ යෙදෙමින් තිබුණි
ISBN – 9789551559458
දුරුත්තේ කෝපි මල් – Duruththe Kopi Mal
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9789551188870
ප්‍රායෝගික ඉංග්‍රීසි – 5 – Practical English – 5
ISBN – 9789556864182
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ISBN – 9786245087327
මුවා මැරූ සලමන් – Muwa Maru Salaman
ISBN – 9789557081052
බඩ ඇතුළට සවාරියක් – Bada Athulata Sawariyak
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපි කන කෑම වලට ඇග ඇතුලේදි මොකද වෙන්නේ කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
ISBN – 9789553302793
Painted Veil
තත්ත්වය තීන්දු වන්නේ සිය සැමියාගේ වෘත්තිය අනුවය යන කාරණයට අනුගත වන්නට ඇයට අසීරූ විය. සියලු දෙනා ඇයට කරුනාවන්ත වු බව සැබෑය. මාස දෙකක් ගතවන තුරු සෑම රාත්‍රියකම සම්භාෂණ සදහා යන්නට ඔවුනට සිදුවිය
WhatsApp Us