Book information
Weight | 350 g |
---|
රු350.00 රු300.00
ISBN – 9789551559111
ගිරි මුදුන මගේ නිවහන – Giri Muduna Mage Niwahana
Weight | 350 g |
---|
ISBN – 9789551848934
ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.
ISBN – 9786245087174
ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාද විචාරයක් – Lankawe Ithihasaya: Drushtiwada Vicharayak
ISBN – 9789556973044
ජර්මනියේ ගම්බද පෙදෙසක ජිවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වෙන ආකාරයත් දිවිගලවා ගැනිමට ඇමරිකාවට පලා යන අතරේ ඔවුන් ඇමරිකාවට රැගෙන යන අශ්වයන් සමගින් සංදර්ශන පවත්වන අතරේ සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගනියි. යුද්දයේ අමිහිරි අත්දැකිම් සමගින් ගෙවු ඔවුන්ගේ ජිවිත වලට කුමක් සිදුවෙයිද?
ISBN – 9789556564013
කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල් , කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද , කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.
ISBN – 9789553309754
Eka Wachana Saha Thawath Bengali Ketikatha
ISBN – 9789556778458
කැන්ගරු වන්නම – Kangaru Wannama
ISBN – 9789556572780
විස්මිත දියමන්තියේ අබිරහස – Wismitha Diyamanthiye Abirahasa
ISBN – 9789551387074
අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘත ව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්රයාසොයා ගනු ලැබීම – මේ සැම අතීතයට එක් වූ පුරා වෘත්තයන් ය. යුද්ධය පිළබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ.
මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී! ඔහුත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී……
ISBN – 9789551559403
ධීවර ගීතය – Piebald Dog Running Along the Shore (Dheewara Geethaya)
WhatsApp Us