Book information
Weight | 350 g |
---|
රු380.00 රු325.00
ISBN – 9789559348671
සමුදුරු මේඛලා – Goddess of the Sea
Weight | 350 g |
---|
ISBN – 9789556912869
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසෙබත් ඇලන් මහත් සතුටට පත්වෙයි.
එහෙත් එය කොයිතරම් වගකීම් සහිත ධුරයක්දැයි තේරුම් ගන්නර ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
හොද ශිෂ්‍ය නායකයෙක් වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම් තවත් නරක අතට හැරෙයි. යහපත් දැරියක වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි.
ISBN – 9789550929313
ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බැ කිව නිසා මමම ගිහින් රිපෝට් එක අරගෙන ආවා. සියපත්ගේ අනු දැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්‍රාව නොකඩාම එය සියපත්ගේ අතට පත් කළේය
තැන්ක්ස් දුමිදු මේක එනකල් ම පුදුම නොයිවසිල්ලකින් හිටියේ
ISBN – 9789556774900
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
ISBN – 9789556973587
දින කිහිපයකින් නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ….
සැප පහසු සුවිසල් නිවසක් , මිල මුදල් , මිල අධික ඇදුම් පැළදුම් , සුඛෝපභොගි වාහනයක් , ඉස්තරම්ම වර්ගයේ දියමන්ති , කඩවසම් කාර්යශිලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජිවිතයට ලැබි තිබුනි. නමුත් ඇගේ සැමියා ජ්‍යාතන්තර නීතිඥයෙකු වශයෙන් ගතකලේ කාර්ය බහුල සංචාරක ජිවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩිනාට ගත කිරීමට සිදුවී තිබුනේ හුදකලා පාළු ජිවිතයකි. ඒ ඇගේ ජිවිතයට බෙන් පිවිසෙන තුරුය. ….
ISBN – 9789556673333
දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය
මේ රැවටිමේ අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත.
දැරිය ලබන්නේ මොහොතක සතුටකි. තවත් පැය කිපයකින් ඇග්මේ සතුට දුකට පත්වෙනු ඇත.
ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත.
සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.
ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය
ISBN – 9789553113948
නවතම කුතුහලය හා අද්භූතය දනවන නවකතාවයි සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ පටන්ම, අත් විදින්නේ අත්භූත අත්දැකීම් රාශියකි.
ISBN – 9789550084531
WhatsApp Us