Book information
Weight | 350 g |
---|
රු550.00 රු485.00
ISBN – 9789554788268
හිම කැටිත්තක් සේ මා ගල් ගැසිය
මේ සිතල නිද්‍රාවට මම රිසි වෙමි
රත්තරං පාට ඉර එළියක් වගේ
මා අබියස ඔබ පහළවෙන හැටි දැක
මම ප්‍රේමයෙන් හුස්ම ගනිමි
වෙන මොනවවත් නොඉල්ලන්ට
පොරොන්දු විය හැකිය
මට ප්‍රේමයෙන් මියැදෙන්නට
පමණක් ඉඩ දෙන්න
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556913194
ටැබී නැන්දා සහ ඩ්රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට තනිවම නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් ඈ එන්නේ තනිවම නොවේ. කරදරකාර භූතයින් දෙදෙනකුද ඈ සමග එහි එන අතර ඔවුන්ගෙන් සිදුවන කරදරවල නිමක් නැත.
මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන් දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789556522624
නූතන පද්‍ය සාහිත්‍ය අධයනය කිරීමට අවශ්‍ය උපකාරක ග්රන්ථයක් ලෙසින් නව කවි සංග්‍රහය සම්පාදනය කර ඇත.
ISBN – 9789553524027
Sankranthi Horawa
ISBN – 9789558460900
යම් මනුෂයකු උසස් පවුලක ජනිත වුවද ගතිගුන පහත්නම් එම ජිවිතයෙන් වැඩක් නැත. කුලයෙන් පහත් වුවද නිවරැදිව හැසිරිමෙන් සුදානම් නම් දෙවිවරු පවා ඔහුට පුද කරති
ISBN – 9789553117601
2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The Last Girl හි සිංහල පරිවර්තනය
අයි එස් ත්‍රස්ථවාදින් , නදියා පැහැරගෙන , වහලියක බවට පමුණුවා බලෙන් දුෂණය කර , කුරුරු වද හින්සා දි එකම දිනයක ඇගේ පවුලේ සාමාජිකයන් 7 කු ඝාතනය කර ඇ නිහඩ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත.එහෙත් නාදියා නිහඩව සිටිම ප්‍රතික්ශේප කලාය.. ඇ සිය ජිවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැගි සිටියාය…
මේ ඇගේ කතාවයි.
ISBN – 9789556776546
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
රැම්සස් 1
රැම්සස් 2
රැම්සස් 3
රැම්සස් 4
රැම්සස් 5
ඊජිප්තු විනිසුරු 1
ඊජිප්තු විනිසුරු 2
ඊජිප්තු විනිසුරු 3
WhatsApp Us