Book information
Weight | 350 g |
---|
රු790.00 රු700.00
ISBN – 9786245329021
ඔව් යකෝ ඔව්…! උඹ ඇත්තමටම කිවොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ ජනප්‍රිය ගොන් කනුවක් යකෝ.
උඹ නෙළුමට කැමත්තෙන් උන්නා. අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමත්තෙන් හිටියා. උඹ රාජුවව ප්‍රසිද්දියේම මග ඇරියා.
Weight | 350 g |
---|
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිව්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9786245546046
මේ රහස් කවුළුවෙන් එබෙන්න – Me Rahas Kawuluwen Ebenna
“මන් ඒ කහ නූල අරන් බොහෝම පරිස්සමින් අපූ ගේ බෙල්ලෙ ගැට ගැහුවා. ඒ එක්කම කෝවිල් ඇතුළෙන් ලකු ශබ්ද පූජාවක් පටන් ගත්තා. මන් හිනා උනාට ඒ වෙලාවෙ ඒ සද්දෙත් එක්ක මට දැනුන හැඟීම විස්තර කරන්න බැරි උනා. ඒ තරම් හදවත පසාරු කරගෙන යන හැඟීමක් නිසා මගෙ මුළු ඇඟම නිකම් දරදඬු වෙලා වගේ තිබ්බා. අපූ හිටියෙ ඇස් පියාගෙන. එයා මුළු හිතින්ම මේ වෙන දේ විඳිමින් හිටියා.”
හැඟීම්, දැනීම්, එක්වීම්, වෙන්වීම්, ජාති, ආගම්, කුල, සංස්කෘතීන් එක්ක, එන්න ඇවිද යන්න, පිච්ච මල් සුවඳ තැවරුණු අපේ ආදර කතාව තුළ…
අපි
සේනක රත්නායක
මධිමලර් අපූර්වා ස්වාමිනාදන් රත්නායක
පෙබරවාරි 28 නිකුත් වේ
ISBN – 978955
සපත්තුවෙන් මිනිසෙකු පිළිබඳව නිර්ණය කළ හැකි ද…
එසේ සපත්තුවෙන් මිනිසෙකු මැනීම කෙතරම් දුරට සාධාරණ ද…
ඔබගේ ජීවිතයේ මාන මොනවාද….
ආර්ථිකමට සහ සෞඛ්‍යමය ගැටලු හමුවේ ඔබගේ ජීවිතයේ ප්රමුඛතාවයන් වෙනස් වන්නේද…??
සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව වෛද්‍ය ආසිරි මුණසිංහ විසින් රචනා කරන ලද අලුත්ම ග්‍රන්ථය.
ISBN – 9789551080112
ISBN – 9789556778656
පොඩ්ඩාගේ ලෝකය – Poddage Lokaya
ISBN – 9786245409006
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම් , මදිපුන්චිකම් , හතුරු පිඩා අනන්තයි. අප්‍රමානයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…
නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා
උඹ ඔය තාම තරුන නිසා ඔහොම කියන්නේ..
ISBN – 9789554788695
මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්‍රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
ISBN – 9789550225392
නුවරට උරුම හීතල හතර අතේය..
කන්පෙති පවා සීතලෙන් ගල්වගිය ගානය.
ඒත්…
හිතේ ගින්දර නිවන්නට මේ හිතලට බැරිය
ISBN – 9789553490209
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පස්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
WhatsApp Us