Book information
Weight | 350 g |
---|
රු250.00 රු225.00
ISBN – 9789551080112
Weight | 350 g |
---|
ISBN – 9789556616651
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
ISBN – 978955656
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ දියණිය වන හැරියට් ට , කොනිෂ් වෙරළ තිරයේ පිහිටා තිබෙන මෙන්ෆ්රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්රෙයා මැදුරට එන ඇයට , ඒ තුළ ද්‍රොහි ක්‍රියා ඊර්ෂාව හා මිනි මැරුම් සැගව ඇති බව දැනගන්නට ලැබෙයි.
ප්‍රසිද්ධ මෙන්ෆ්රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුන විට මෙන්ෆ්රිවරයෙකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේ ද?
ISBN – 9789556565058
වැද්දාගේ වෙදකම් – Waddage Wedakam
ISBN – 9786245087235
කියුබානු විප්ලවයේ මතක සටහන් – Ernesto ‘Che’ Guevara, Reminiscences of the Cuban Revolutionary War (Cubanu Viplawaye Mathaka Satahan)
ISBN – 9786245115006
අඩි දෙක තුනක් පෙරට තබා ඇවිද ගිය ඔ යළි හැරි බැලුවේ ඒ හඩට අවනතවය, හො හඩ නගන මුහුද මිස අහන්ත අහස මිස අන් කවරෙකුවත් නෙත ගැටෙන මානයක වුයේ නැත, මේ සිතයි. සිතුවිළි දැරු නොසන්සුන් කමයි
ISBN – 9789556565744
හිම බිම මැදින් – King of The Cloud Forests
ISBN – 9789554323711
තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.මේ එම අවසන් මෙහෙයුමේ සත්‍ය කතාවයි.
ISBN – 9789553417091
මං දන්නවා සුදු මැණිකේ
සිහියෙන් ඉන්නේ කියලා
ඔය දෙපැත්තට යන ඇස් බොල දෙක
උඹව හරි අපුරුවට පාවලා දුන්නා
ISBN – 9789558884669
විශාල ධන සම්භාරයකට සහ කීර්ති නාමයකට හිමිකම් කියනු ලබන විට්ජෙස්ටයින් නැමති යුදෙව් පවුලේ බීටා නැමති රුවති දියණිය, රෝමානු කතෝලිකයෙකු වූ වංශවත් ප්‍රංශ ජාතික ඇන්ටොයින් නම් තරුණයෙකු සමග ආලයෙන් වෙලෙයි. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේ ම දෙමාපියන් ඊට හරස් වෙයි. සෑම බාධකයක් ම ජයගනිමින් දෙදෙනා එක් වුවත්, ඔවුනට සිදුවූයේ එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිත වෙනුවට දුක් කම්කටොලූවලින් ගහන දිවි පෙවෙතකට පිවිසීමටයි. මේ අතරවාරයේ දී බීටාගේ සැමියා මියැදේ. දුවරු දෙදෙනකු ද ලොකු මහත් කරගන්නා බීටා හට මීළඟට මුහුණ දීමට සිදුවනුයේ ඇගේ වැඩිමහල් දියණිය ‘අමාරි’ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම උදෙසා කන්‍යාරාමයකට ඇතුළත් වීමේ ගැටළුවටයි.
මේ වකවානුව තුල ‘හිට්ලර්’ විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කරයි. යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලූ දෙනාට ද මීට මුහුණ දීමට සිදුවේ.
ජුනි මාසයේ ඔබ අතට
WhatsApp Us