Book information
Weight | 350 g |
---|
රු500.00 රු440.00
ISBN – 9789552008107
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556773231
සිංහල සාහිත්‍ය සම්ප්රදාය – Sinhala Sahithya Sampradaya
ISBN – 9789556565409
විවාහ වී මදුසමය ගතකිරීමට යන තරුණ යුවලක්
එහිදි ඔවුන්ට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් දාමයක්
රාත්‍රියේ ඔවුන් හමුවට පැමිනෙන රූමත් තරුණිය කවුරුන්ද?
තද වර්ෂාව මැද අහම්බෙන් හමුවූ අමුත්තා කවුද ?
ඒ රැයේ මතුවන රූ ද?
ISBN – 9789556771800
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ISBN –9789555516884
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්‍රීසි ග්‍රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු දෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්‍රතිනිර්මාණය කල පළමු ග්‍රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556913538
Not Even My Name
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජිවත් වු පොන්ටික් ග්‍රික ජන වර්ගයකට අයත් පවුලක ගැහැණු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිනෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළු දෙනා ගම්මාන වලින් පිටව යා යුතු බවටය. දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරි, අත දරුවන් සහිත පවුලේ අය සමග පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වෙන මේ පවුලේ මව ඇතුලු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසාන වන්නේ ඉතා දුක්ඛිත ලෙසය.
කෙසේ නමුත් නොමැරි ජිවත්වෙන තේමියා විවහය සදහා රත්රන් කැබලි කිහිපයකට විකුනා දමන්නේ ඇය මෙන් තුන් ගුනයක් වයසැති මිනිසෙකුටය. ඒ වනවිටත් ඇය වැඩි වියට පත් නොවු ගැහැනු දරුවෙකි. ඔහු ඇයව ඇමරිකාවට රැගෙන යන අතර එහිදි ඇයට අළුත් ජිවිතයක් ඇරඹිමට සිදුවේ..
මෙහි ලියවෙන්නේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවෙනි දරුවා වූ කතුවර “තියා” සමග 1980 දි තම උපන් ගම සොයා යාමෙන් අනතුරුව හෙළිකල කතාන්දරයයි
ISBN – 9789556973112
බීමත්ව ග ඉවුරේ බන්කුවක හිද සිටි මැතිව් බ්‍රැඩීට මිදුම අතරින් පාවෙන මුහුනක් පෙණිනි. හදිසියෙම නාදුනන තරුනිය ඔහු ඉදිරියට ආවාය. ඇගේ ආරාදනාව පරිදි ඇගේ තට්ටු නිවෙසට ගිය ඔහුට ඇය සැර මත්පැන් විදුරුවකින් සන්ග්‍රහ කලාය. මැතිව් බ්‍රැඩිට මතක එපමනකි.
ඔහු අවදිවනවිට, පොලිස් නිළදාරින් අවට එක් රොක් වෙමින් සිටියහ. ඔහු අසල බිම තරිණියකගේ මලසිරුරක් තිබ්නි. ඇත්ත වශයෙන්ම ඔවුන් ඔහුගේ කතාවේ විශ්වාස නොකලහ.
WhatsApp Us