Book information
Weight | 350 g |
---|
රු200.00 රු170.00
ISBN –
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556565928
ස්වර්ණ සිහිනය – Swarna Sihinaya
ISBN – 9789553306029
ඇය නමින් මේරි ඇන්ජි… මොමටම් නිවසේ පුන්චි කුමාරි… වත්ත පුරා දුව පනිමින් ගස් වැල් පාලු කරමින් සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් සුරතලයට හැදුන පුන්චි දෝනිට දෛවයට මේ තරම් කුරිරු විය හැකිද… ඇය නොසිතූ ලෙස ඇගේ ජිවිතේ උඩු යටි කුරු කරමින් සියල්ල ඇයට අහිමි වෙන්නේ ඇසිපිය සලන වේගයෙන්… මේ සියලු නොලැබීම් අතර වසර ගනනාවක් ගෙවා විසි එක් වන වියට එලබෙන මේරි ඇන්ජිට හිමි වන ධනස්ක්න්ධය ඇයගේ ප්රශ්න විසදාවිද? ඇයට ජිවිතය පුරා නොලැබුන ආදරය ලබා දේවිද? නැත්නම් එය ඇයට මරනය කැදවාවිද?
ISBN – 9789556561463
ආදරය සමුගනී – Sayonara
ISBN – 9789556860106
Treasure Island – robert louis stevenson ගේ සම්පුර්ණ සිංහල පරිවතනය
ISBN – 9789559745570
ලෝක ප්රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි සිව්වැන්නයි
ISBN – 9789556564013
කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්රියෙල් , කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද , කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.
ISBN – 9789556561128
පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර – Peradeni Gurukulaya Saha Gunadasa Amarasekara
ISBN – 9789556564501
මතක විසිරුණු තැනක – Mathaka Wisirunu Thanaka
ISBN – 9789556564969
විශ්ව විද්යාල මහාචර්යවරයෙක්
ඔහුට හමුවන අභිරහස් තොරතුරු
අඩන්ගු සටහනක්
එහි ඇති කරුනු සොයා ගමන් කරන
ඔහුගේ මිතුරාට හා මුනුපුරාට සිදුවන්නේ කුමක්ද?
බලය ලබා ගැනිමට උත්සහ කරන මයාකාරියක්
බලය ලබා ගැනිමට භූත ආත්ම සොයා
රටින් රටට යන ඇයට අවසානයේ
මහාචාර්යවරයා හමුවේද?
මහචාර්යවරයා හා ඔහුගේ මිතුරාට මායාකාරියට එරෙහිවිමට හැකි වෙයිද?
මායාකාරිය බලය ලබා ගනිද?
WhatsApp Us