Book information
Weight | 350 g |
---|
රු760.00 රු645.00
ISBN – 9786245409181
In stock
Weight | 350 g |
---|
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 05 – සුදෝසුදු කවි
Santhawa Kawya Rathnawali – Keyasge Sudo sudu Kavi
ISBN – 9789556973099
ජෙරුසලමේ වන්ශවත් පවුලකින් පැවතන යුදෙව් ජාතික ජුඩා බෙන් – හර් නම් කුමාරයා, තමාගේ ළමා කාලයේ මිතුරා වු රොමානු මෙසාලා ගේ පලිගැනිමකට ලක්ව රොම යුධ නැවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් මෙන් ධනවතෙක් බවට පත්වු ඔහු තම මව් බිමට පළිගැනිමේ චෙතනාවෙන් පැමිණ තම නැගණිය හා මව් සොයන අතරම ඔහු විසින් තමගේ පරම සතුරා වු මෙසාලා හා රොම අධිරාජ්‍යයට එරෙහිව ඇති පලිගැනිමේ චෙතනාව ගැන ලියවුනු වාර්තාගත ඇකඩමි සම්මාන 11 ක් දිනාගත් ලොව ජනප්‍රිය ච්රිත්රපටයක් වු අලලා මෙ පොත ලියවි ඇත. 21% ක වට්ටම් යටතෙ ගෙදරටම ගෙන්වා ගන්න.
ISBN – 9789556770230
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
ISBN – 9789553119919
ඔක්කොම අපි එක පන්තියේ – Okkoma Api Eka Panthiye
ISBN – 9789550929160
මෙලොව පියවි ඇසට පෙනෙන නොපෙනෙන යම් යම් අදශමාන බලවේග තිබිය නොහැකිද….?
ඇතැම් පුද්ගලයින් මරණාසන්න මොහොතේදි තම සමීපතමයන් ඉදිරියේ පෙනීසිටින බව සත්‍යක් ද?
තීරනය ඔබට භාර කරමි
ISBN – 9789554005198
Sher;pck Homes ලියු Sir Arthur Conan Doyle ගේ අබිරහස් කතා
ISBN – 9789556913439
Poison’s Kiss II – Raja Kumari
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම “මිනි මැරුවේ” එකටය . අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමී. කුඩා කල පටන් සිදු කලත් ඒ ” මිනි මැරිම” කුඩාවුන්ගේ සෙල්ලම්ක් නොවිය. එය අපිට පැවරුනු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාටම උවමනා විය. එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා “තවත් එක විෂ කන්‍යාවක්” පමනක් නොවීමය.
එසේ නම් මම කවුරුන්ද ?
නාග වංශයේ එකම එක රාජ කුමාරි ය ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?
නැතිනම් සතුරු වංශයක අතුරුදහන් වු කුමරියක් ද?
WhatsApp Us