Book information
Weight | 350 g |
---|
රු575.00 රු515.00
ISBN – 9786249512719
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556565386
කාගෙද මේ දරුවෝ – Kageda Me Daruwo
ISBN – 9789556520378
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිව්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556564266
ඔය අවුරුදු හතක විතර දරුවෙක්. තුන් කුලුදුල් දරුවෝ තමා පිල්ලිවලට ගන්නේ. එතකොට බලේ වැඩියි. ඉතින් අම්මයි තාත්තයි පවුල් දෙකේ වැඩිමල් නම් ඉපදෙන දරුවා තුන් කුලුදුල්. එහෙම විවාහ සිද්ද වෙන්නේ කලාතුරකින්. ඉතින් තුන් කුලුදුල් දරුවෙක් මැරෙනකන් අපේ කට්ටඩි රාල බලාගෙන ඉන්නවා. වළලලා දවස් තුන යන්න කලින් මිනිය ගොඩ ගන්නවා. ඊට පස්සේ සියලු ආවතේව කරලා පිල්ලිය හදා ගන්නවා. ඔය තියෙන්නේ මම හදා ගත්ත පිල්ලිය
ISBN – 9789558175415
ඔයාට දැනෙනවාද කියන්න හිමාශා… දෙමාපිඅන් අත් හැරලා දාලා පාරක් පාරක් ගානේ හොය හොයා ඇවිදපු මගේ ජීවිතේ.. ඒ රස්තියාදු වෙච්ච ජිවිතේට සරනක් නවාතැනක් උනේ ඔයා
මම මගේ තුන් හිතම ඔයා ළග ඇතිරුවේ.. පෙර සසර පුරුද්දකට නේද? යන්න එපා මැණික… ඔයා නැතිව මගේ හදවත හිස් වෙලා…. මට ඔයා දුන්නු ඒ මහ මෙරක් වගේ සෙනහසයි න්, ඔයා ලග තියෙන මගේ හදවතයි. අරගෙන ආයෙත් මගේ ලගට එන්න එන්න..
ඇස් රිදෙනකන් මම බලාගෙන ඉන්නවා රත්තරන්
ISBN – 9789556522492
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .
පොලියානාගේ ජිවන වෘතාන්තයේ තෙවන භාගය
ISBN –978955559694
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්රීසි ග්රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු තෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්රතිනිර්මාණය කල පළමු ග්රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556572797
ධවල කන්දේ අබිරහස – Dhawala Kande Abirahasa
ISBN – 9789556779516
ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha
WhatsApp Us