Book information
Weight | 350 g |
---|
රු337.50
ISBN – 9789553107534
එකෝමත් එක දවසක උසට උසේ විහිදුණු කටු කම්බි වැටක් තිබුනා
උසම උස මේ කටු කම්බි දෙපැත්තේ සිටියා පුංචිම පුංචි මිතුරන් දෙන්නෙක්
දෙපැත්තේ ඉදන් මේ පුන්චි මිතුරන් දෙදෙනා බෙදාගත් බොහෝ දේවල් දිහා බලාගෙන හිටියා උසම උස කටු කම්බි වැට
තවත් එකෝමත් එක දවසක තමාගේ අනසකින් වෙන් වුන සිමා මායිම් අභිබවමින් ඈතට දිව යන පුන්චි මිතුරන් දිහා බලා හිටියා උසම උස කම්බි වැට
Out of stock
Weight | 350 g |
---|