Book information
Weight | 350 g |
---|
රු900.00 රු720.00
ISBN – 9789556778960
ඉතිහාසය හමුවේ – Ithihasaya Hamuwe
Weight | 350 g |
---|
ISBN – 9789556776072
අකුරු කියවන්න ඉගෙන ගන්න එපා. එයාලා ඔයාගේ දබරැගිල්ල කපා දමාවි. ඔයා තරුණයි
එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න එයා ඔයාගේ කුසේ වළක් හාරාවී
ඉපදෙන දරුවත් වහලෙක්.
එයාලට ඒ දරුවන් විකුනලා ලාබ ගන්න පුළුවන්
එයාව ප්‍රතික්ෂේප කරන්න එපා
ප්‍රතික්ෂේප කලෙත් එයා ඔයාව අතනට යවයි
අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කලාට පස්සේ කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියවී
ISBN – 9789556562903
නෙල්ලි කැලේ වීරයෝ – Nelli Kale Weeraro
ISBN – 9786249638907
“ආඩම්බර උපාසකී” දේශපාලනය පසුබිම් කොටගෙන ලියවුණු නවකතාවකි.
ISBN – 9789553107718
අඩන්න එපා……. අඩන්න එපා… සේපාල
මම සේපාල නෙමේ රංජි අයියා….. මම සංජු
ISBN – 9789551559465
දිදුලන කඳුලැලි – My Father’s Watch
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 0 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු නොසලකා ලෙස ඇතුලත් කරන්න
ISBN – 978
ආහාර පිසීම කලාවක්. එය කලාවක් වන්නේ ආහාර පිසීමට ඔබට යම් හික්මීමක්, සංයමයක් අවැසි නිසාම පමණක් නොවෙයි. ආහාරයක වර්ණය, එය පිළිගන්වන ආකාරය ඔබගේ නිර්මාණශීලිත්වය සමග මුසු වන නිසයි. කෑමක සුවඳ වගේම වර්ණ සංයෝජනය එම ආහාරය ඉදිරිපත් කරන ආකාරය අනුව එය රසවිඳීමට කැමැත්තක් ඇති වන බව අපි කවුරුත් දන්නා දෙයක්. බාහිර පෙනුම ඉතා ඉහළින් තියෙන ආහාරයක රසය ගැන අපි වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. ඒ නිසාම අපි ඔබට ‘Anyone Can Cook’ නමින් ආහාර වට්ටෝරු 100 ක් ඇතුළත් පොතක් ඉදිරිපත් කරන්න තීරණය කළේ. අපිට අවශ්‍ය ඔබට ආහාර පිසීමේ කලාව නිවැරදිව කියා දීමටයි.
ISBN – 9789556972887
1941 අගෝස්තු මාසය වනවිට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකතත්වයත් පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අත හැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆොනියාවේ සිටින ඇගේ නැයන් ජපන් ජාතිකයන් වුවද වඩාත් ඇමරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්ව විද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවත් සමග ඇය සාම්ප්රදායිකතත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.
ISBN – 9789553490209
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පස්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556779332
කැමති නම් වහින්න – Kamathi Nam Wahinna
WhatsApp Us