Book information
Weight | 350 g |
---|
රු650.00 රු555.00
ISBN – 9786245087044
ඉවුරු ගඟ සිඳී ගිය දා – Iwuru Ganga Sindi Giya Da
Weight | 350 g |
---|
ISBN – 9789556562408
ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.
නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
ISBN – 9789556565379
මගේ පුංචි රෝස මලේ – Mage Punchi Rosa Male
ISBN – 9789553302793
Painted Veil
තත්ත්වය තීන්දු වන්නේ සිය සැමියාගේ වෘත්තිය අනුවය යන කාරණයට අනුගත වන්නට ඇයට අසීරූ විය. සියලු දෙනා ඇයට කරුනාවන්ත වු බව සැබෑය. මාස දෙකක් ගතවන තුරු සෑම රාත්‍රියකම සම්භාෂණ සදහා යන්නට ඔවුනට සිදුවිය
ISBN – 9789556970623
ෆ්ස්ටිනාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රාක්ෂාසාස්ට ඩේන්වූර් දේවස්ථානය තුල අනෙපෙක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවේ. එහිදී චීන රණශුර යක්ෂයකු විසින් රාක්ෂාසාස්ව ගිලගන්නා අතර ජෝන් සහ ෆස්ටිනා වැනීසිය බලා යයි.
ISBN – 9789556562903
නෙල්ලි කැලේ වීරයෝ – Nelli Kale Weeraro
ISBN – 9899556778717
සුනිල් සාන්ත හෙළ ගීයේ මුදුන් මුල සහ මුදුන් මල – Sunil Santha Hela Geeye Mudun Mula Saha Mudun Mala
ISBN – 9789555704861
හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්‍රමය
ISBN – 9789556778489
ඇළ කණ්ඩියේ සුනිල් – Ala Kandiye Sunil
WhatsApp Us