Book information
Weight | 350 g |
---|
රු490.00 රු415.00
ISBN – 9789556564242
ජීවක කුලයක් – Jeewaka Kulayak
Weight | 350 g |
---|
ISBN – 9786245087730
ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.
ISBN – 9789557080345
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9559348140
කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ – Man-Eaters of Kumaon (Kumaonhi Mini Kana Wyagrayo)
ISBN – 9789556778502
මුහුදට මුහුණ ලෑ සොහොනකි – Muhudata Muhuna La Sohonaki
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789550225446
හොද නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයේ තියනවා. ඒක තමා විශ්වයේ පැවත්ම
ISBN – 9786245087235
කියුබානු විප්ලවයේ මතක සටහන් – Ernesto ‘Che’ Guevara, Reminiscences of the Cuban Revolutionary War (Cubanu Viplawaye Mathaka Satahan)
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිව්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789558425915
එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ. සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද ?
ISBN – 9789553111579
සත්‍ය සැමවිටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු ඇත.
WhatsApp Us