Book information
Weight | 350 g |
---|
රු400.00 රු360.00
ISBN – 9789557587059
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789559745556
ලෝක ප්රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි දෙවැන්නයි
ISBN – 9789553116185
සාමාන්යෙන් ගැහැණියක අපේක්ෂා කරන සැම දෙයක්ම පාහේ වෙරොනිකා සතු බව පෙනේ. ඇ තරුණය. රූමත්ය, කඩවසම් පෙම්වත්තුන්ද ඇට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්රියය. ස්ථිර රැකියාවක්ද ඇත. එහෙත් ඇ තුළ සතුට නැත. ජිවිතයේ කිසියම් දෙයක අඩුවක් ඇට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඇ සියදිවි නසාගන්නට තීරණය කරන්නිය. නිදිපෙති අධික ප්රමාණයක් පානය කරන ඇ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදි සිහිය ලබයි…..
ISBN – 9789551559867
අන්නා දකින ලෝකය – The World According to Anna (Anna Dhakina Lokaya)
ISBN – 9789550225392
නුවරට උරුම හීතල හතර අතේය..
කන්පෙති පවා සීතලෙන් ගල්වගිය ගානය.
ඒත්…
හිතේ ගින්දර නිවන්නට මේ හිතලට බැරිය
ISBN – 9789551559526
Chicken Soup for the Soul 4 හි සිංහල පරිවර්තනය
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ තුන්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 97895566733234
මට එයා මොන තත්වෙන් හිටියත් කමක් නෑ. මට පුළුවන් එයාව භාර ගන්න . ඒත් එයා මේ දේවල් මට නොකියාම ඈත් උනේ එයා දන්නවා මට මේ දේවල් දරාගන්න බෑ කියලා. එයා හිතන්න ඇති මෙහෙම මේ විදිහට මාව අතහැරලා දැම්මාම මං හිත හදා ගනී එයාට වේයිර කරයි කියලා
ISBN – 97895556864724
ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹි පපුව ඩග් ඩග් යන අනුකරනයෙන් ගැහෙන්නට විය. තවත් මොහොතකදු පමා නොවු ඔහු පහත මාලයට යන පඩිපෙල දිගේ දිව යන්නට වුයේය. පඩිපෙල කෙලවර මිදුලට බැසීම සදහා වු දොරටුව වසා තිබූ නමුත් එහි හරහට යොදා තිබු ඉබි යතුර යොදා නොතිබුනි. සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාලුවෙකුගේ මෙන් ගැහෙමින් තිබුණි. ඔහු අඩියට දෙකට මිදුල හරහා දිවගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහල මාලය පෙනෙන ප්රදේශය වෙතට ලගා වුයේය. ඔහුට වැඩි දුරක් එසේ යාමට සිදු වුයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇළලි ගිය සපුමල් දෑස් අයාගෙන හුන්තැනම ගල් ගැසුනේය
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9786245152216
අගෝස්තු 3 නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ
ISBN – 9789556565928
ස්වර්ණ සිහිනය – Swarna Sihinaya
WhatsApp Us