Book information
Weight | 350 g |
---|
රු400.00 රු340.00
ISBN – 9789551559908
ලිහිණියෙකුගේ ප්‍රයාමය – Jonathan Livingston Seagull (Lihiniyakuge Prayamaya)
Weight | 350 g |
---|
ISBN – 9789556563986
මාතුබී මමයි – My Name Is Mahtob
ISBN – 9789550171651
ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි.
එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි.
එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.
ISBN – 9789556861310
කැප්ටන් ෆෙඩ්රික් මැරියට් විසින් රචිත ඔහුගේ අවසාන කෘතිය වන The children of the New Forest නමැති එතිහාසික ප්‍රබන්ධ කතාව ළමා විය සිට තරුණ වියට පිවිසෙන බාල පරපුරට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කියවිය හැකි රසවත් කතා පුවතකි.එංගලන්තයේ 01 වැනි චාර්ල්ස් රජු දවස කේන්ද්‍ර කොටගෙන ලියවුනු මේ කතාවෙන් කියවෙන්නේ සතුන්ගෙන් බේරී කැලේ හැදෙන සහෝදර සහෝදරියන් ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයයි
ISBN – 9789556522808
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
ISBN – 9789553309754
Eka Wachana Saha Thawath Bengali Ketikatha
ISBN – 9789559348433
නන්නාදුනන ඉංග්‍රීසි ජාතිකයකු වූ වෘකයාගේන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනු නාමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ඝාතනය කිරීමට සමත් වුවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොදටම ඉඩ තිබිණි.
යුගයේ පහල වූ කෘරම මිනිමරුවගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීන්ට ගැනීමට සිදුවූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබදවද පියවරෙන් පියවර විස්තර කරන අතර ෆ්රෙඩ්රික් ෆොසයිත් මෙම කෘතිය සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ඇත
WhatsApp Us