Book information
Weight | 350 g |
---|
රු350.00 රු280.00
ISBN – 9789556775747
යුදෙව් සංහාරක සාහිත්‍යයේ උද්දිප්තිමත් ව බැබලෙන ළමා මතක කෘති දෙකකි. ඒ, එලි වීසල් ගේ රාත්‍රිය ( Night) හා ඇන් ෆැන්ක් ගේ ” ඈන් ෆැන්ක් දිනපොත” (The Diary of Anne Frank) යි. මේ ඒ දෙකද පරයා යන නට්සි ඝාතන කදවුරක විසූ ළමයකුගේ ඇදහිය නො හැකි මතක වස්තුවකි..
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556565713
සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න – Sandesha Yawala Ba Kaputanta Goda Enna
ISBN – 9789556525625
ඔබ කවදාවත් හිතුවේ නෑ නේද? අනාථ ගහැණු ළමයෙක් දරුකමට හදාගන්න? මාරිල්ලා කැත්බත් තම සොහොයුරාගෙන් ඇසුවාය. එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියො විතරයි දන්නේ.
ඔවුන්ගේ සාමකාමි නිහඩ ජීවිත තුළට බලාපොරොත්තු නොවු ආකාරයෙන් ඇතුළු වු රතු හිසකෙස් ඇති , කෙට්ටු , අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමන්ට සැනසීමක් ලැබෙනු ඇතැයි කැත්බත් කල්පනා කළේය.
දැරියගේ දගකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත් , ඇය දවල් හීනවලින් මනස පුරවාගෙන තොර තෝංචියක් නැතිව දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කල නොහැකිය. එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනජ් පිලිබදව ඔවුන්ට දැන් සිතා ගත නොහැකිය
ISBN – 9789551080297
නිරුවත් වානරයා – Niruwath Wanaraya
ISBN – 9789558425990
විසි වසක් වන්නියේ – Wisi Wasak Wanniye
ISBN – 9789556564617
වෙල්ලස්සේ ජනවහර – Wellasse Janawahara
ISBN – 9789556564136
ගිරුවාපත්තුවේ ජනකතා – Giruwapaththuwe Janakatha
ISBN – 9789556809053
පැට්ට්‍රික් ඇමතිතුමා මෙසේ නිහඩව සිටිමේ රහස කුමක්ද ? ජයවීරට වැටහෙන අයුරින් නම් දැන් ඔහු බෙල්ල මුලටම සිරවි ඇට්. පැට්රික්ගේ රියදුරු ඊයේ පැවසු ලෙසින් අගමැතිතුමා නැවත වරක් පැට්රික්ව කැදවා ඇති බව දැනගන්නට ලැබිණි.
අගමති තුමා මේ කතා කරන්නේ ඔහුගේ දේශපාලන ගමනේ අවසානය සනිටුවහන් කරන්නද?
නිදහසේ වහල්ලු… අගොස්තු 24 සිට කියවන්න… වට්ටම් සහිතව ඔබේ පිටපත වෙන් කරවාගන්න
ISBN – 9786245087280
සන්තාන ගීතිකා – Shattering Psalms (Santhana Geethika)
WhatsApp Us