Book information
Weight | 350 g |
---|
රු1,900.00
ISBN – 9786245663491
කදුළු සිත්තම – Kadulu Siththama
සෙබස්තියන් හට අවසානයටම ඇසුණේ බෲනෝ ගේ විලාපයයි.
“සෙබ් ගේ මළසිරුර හඳුනාගන්නට ඒ අයට කෙනකු අවශ්‍ය ලු” එමා ඉකිබිඳිමින් හැරීට පවසන විට ඔහු සිටියේ අමෙරිකාවේ ය.
“තමන්ගේ ආදරණීයයන් ඔවුන්ගේ වයස අවුරුදු හැත්තෑ අසූ ගණන්වලදී මියගිය විට අප එක්ව ඔවුන් වෙනුවෙන් ශෝක වෙනවා.” බිෂොප්වරයා අවමංගල සභාව අමතමින් පැවසුවේය. “නමුත් දක්ෂතා සපිරි නව යෞවනියක මියගිය විට අප වඩවඩාත් කඳුළු සලන්නේ සිදුවූ විපත කුමක්දැයි අදහාගත නොහැකිව”2023 අප්‍රියල් 23 නිකුත් වේ
In stock
Weight | 350 g |
---|