Book information
Weight | 350 g |
---|
රු550.00 රු440.00
ISBN – 9789556778458
කැන්ගරු වන්නම – Kangaru Wannama
In stock
Weight | 350 g |
---|
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9786245023042
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556778762
සිංහල ගීත සාහිත්‍යයේ විකාශය පිළිබඳ සෞන්දර්යාත්මක විමසුමක් – Sinhala Geetha Sahithye Vikashaya Pilibanda Soundaryathmaka Wimasumak
ISBN – 9789557080710
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9789559616207
කර්නල් සහ එරෙන්දිරා – No One Writes to the Colonel (Colonel Saha Erendira)
ISBN – 9789556770971
විශ්ව සාහිත්‍ය සේවනය – Vishwa Sahithya Sewanaya
ISBN – 9789556972887
1941 අගෝස්තු මාසය වනවිට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකතත්වයත් පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අත හැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆොනියාවේ සිටින ඇගේ නැයන් ජපන් ජාතිකයන් වුවද වඩාත් ඇමරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්ව විද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවත් සමග ඇය සාම්ප්රදායිකතත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
WhatsApp Us